IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට

(ජයමාල් චන්ද්‍රසිරි)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති.

අග්‍රාමාත්‍යවරයා තනතුරින්  අද ඉල්ලා අස්වන බවට විවිධ මාධ්‍යවල පලවිය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වන්නැයි ගාලුමුවදොර දී නිර්පාක්ෂිකයන් බව කියන පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර දැනට දින 30කට අධික කාලයක් ගත වී ඇත.



අදහස් (13)

මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට

JAYASEKARA Monday, 09 May 2022 10:52 AM

මෙයාලානම් කන බොන අය නෙමෙයි. කෑම, බීම, ගෑස්, තෙල් ඕපපාතිකව ගෙදර පිළිකන්නේ පහළ වෙනවා ඇති...

:       7       68

siri Monday, 09 May 2022 10:55 AM

මෙහෙම පුළුවන්ද බංකොළොත් රට ගොඩගන්න..?

:       7       75

Kumara Monday, 09 May 2022 11:00 AM

මේ ඔක්කොම අපේ දේපළ, මුදල් හොරාකන හොර කපුවන්...

:       7       76

bandu Monday, 09 May 2022 11:09 AM

ආහාර නොමැතිව මිය යන ඔබේ මිනිසුන් ගැන සිතන්න. ඔබ ඔබේ පක්ෂග්‍රාහී බව පෙන්වීමට පෙර ඔබේ රටේ වත්මන් තත්ත්වය දැකගත යුතුයි...

:       7       78

Bird Eye Monday, 09 May 2022 11:20 AM

මෙයාලා නම් එන්න ඇත්තේ වෙන ලෝකෙකින්...

:       6       61

Pradeep Kumara Monday, 09 May 2022 11:32 AM

අනේ පව්.. දවසේ පඩිය හොයා ගන්නනේ ඉතිං ඔය...!

:       3       30

Surain Monday, 09 May 2022 11:34 AM

ඔබ නොයන්නේ නම් ඔබ ආගම, ධර්මය අදහන්නකු නොවන්නේය. තණ්හාව, බලලෝභය මුල්බැසගත් මනසින් යුතු පුද්ගලයෙකි.

:       3       27

Barapathala Monday, 09 May 2022 11:37 AM

ඇයි මෙයාලා එහෙම කියන්නේ? එකම හේතුව හොරාට ගහපු 5000 කොළ මිටි ගණන් මෙයාලට ලැබුණු නිසා පින්වත...

:       2       36

Ajantha Monday, 09 May 2022 11:50 AM

බත් කන හරක්

:       0       0

saman Monday, 09 May 2022 11:54 AM

පළාත් පාලනවල වැඩිහරියක් හොර තක්කඩියන් ඉන්නේ. ඔවුන් හොරාකාපු සල්ලිවලින් සැප විඳිනවා.. අහිංසක මිනිස්සු බඩගින්නේ. මෙයා ගියොත් මේ අයට වැලේ වැල් නැහැ. ඒකයි මේ දඟලන්නේ.

:       2       15

Nimesh Monday, 09 May 2022 12:07 PM

මේ තමයි අපේ රටේ නූගත් වැඩිහිටි පරපුර..., මෙතෙක් කල් කපටි දේශපාලුවන් අපේ රට විනාශ කලේ මේ ගොල්ලන් හින්දා..!

:       2       20

Madhujith Monday, 09 May 2022 12:15 PM

මෙයාලට යන්න කියලා මුළු රටම කියන්නේ.. ගෝල්ෆේස් එකේ ඉන්න අය විතරක් නෙවෙයි.

:       3       11

fairoos Monday, 09 May 2022 12:32 PM

69 ලක්ෂයේ ඉතිරිවෙලා ඉන්න සෙට් එක වෙන්න ඇති... රටට මෙච්චර වෙලත් මෙයාලා තාම වහල්කමින් අත් ඇරලා නැහැ..

:       4       26

ඔබේ අදහස් එවන්න

දියත

වැස්සෙන් උතුරේ පවුල් 4,162 ක් පීඩාවට
2024 නොවැම්බර් මස 24 0 0

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ


දිවි පිදූ රණ විරුවෝ සමරති
2024 නොවැම්බර් මස 24 1 0

සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද


කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි
2024 නොවැම්බර් මස 24 140 0

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 140 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 868 2

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 190 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 722 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site