IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මහින්ද යළි කෙළින් කළෙ අනුර

(අංජුල මහික වීරරත්න)

අනුර-හරිනි ආණ්ඩුව රනිල්ගෙ අනුප්‍රාප්තිකයා වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

සැප්තැම්බර් 21ට කලින් මේ ආණ්ඩුවේ උදවිය කරන්නේ නැතැයි කී සියලු දේවල් දැන් කරමින් සිටින බවද රණවක මහතා සඳහන් කළේය.

ආණ්ඩුව රනිල්ගෙ අඩි පාරේ යනවා පමණක් නොව එතුමාගේ අනුප්‍රාප්තිකයා හැටියට කටයුතු කරමින් සිටින්නේ යැයිද  චම්පික රණවක මහතා චෝදනා කළේය.  දේශපාලන වශයෙන් අනාථ වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  නැවත කෙළින් කිරීමේ වගකීම වර්තමාන ජනාධිපතිවරයා  බාරගත යුතු යැයි ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් චම්පික රණවක මහතා සඳහන් කළේය.



අදහස් (9)

මහින්ද යළි කෙළින් කළෙ අනුර

යෝගා Wednesday, 29 January 2025 09:12 PM

මහින්ද වගේ දේශපාලනේ දැවැන්තයෙක් කෙලින් කරන්න සට්ටැඹියෝ අවශ්‍ය නෑ. ජනතාව අතර ඔහු කවදත් කෙලින්. හැම පක්ෂයෙන්ම දොට්ට වැටුණු ඔයා නම් ඇද ගැහුණු දේශපාලන අනාථයෙක්.

:       9       13

බටගොඩ දොන් සිමන් Wednesday, 29 January 2025 11:28 PM

ඒ ගොල්ලෝ ඒක කෙලින් කර ගනී. ඔයත් පාඩුවේ කෙලින් කරගෙන ගෙදරට වෙලා ඉන්න.

:       0       11

පිටරටවැසියා Wednesday, 29 January 2025 11:48 PM

මෙයා කීව-නොකීව හැම පාරකම ගිහිං අනාතවෙලා දැන් මරුවිකල්ලෙන් දොඩවනවා. අර රාජගිරියේ තරුණයාව කෙලින් කරලා ඉන්නවා ඔක්කෝටම ඉස්සෙල්ලා...

:       0       13

SMS Thursday, 30 January 2025 05:02 AM

හරි හරි ඔයාගේත් දැන් කෙලින් වෙන්නැත්තං අනුරට කියන්න. අනුර මොකක් හරි විකල්පයක් දෙයි.

:       0       8

පොඩිඑකා Thursday, 30 January 2025 06:47 AM

වෙන වැඩක් නැති නිසා මෙතුමා දැං ‘කෙලිං කරපුවා’ ගැන හොයනවාද කොහේද…!

:       0       9

සාලිය Thursday, 30 January 2025 08:02 AM

පොට වරද්දා ගත් කෙනෙක්, පිට පොට ගිහින් එකතැන කැරකෙනවා, පවු...!

:       0       11

සිංහල නිංජා Thursday, 30 January 2025 10:23 AM

අනාථ වෙලා ඉන්නේ මෙයා. ඡන්දේ ඉල්ලන්ඩ පක්ශයක් වත් නෑ . තනියම ඉල්ලුවොත් ඇපත් නෑ. දැන් මරු කියවනවා.

:       0       12

chinthaka Thursday, 30 January 2025 10:58 AM

දේශපාලන අනාතයා කවුද කියල රටම දන්නවා.

:       2       13

Dewa Saturday, 01 February 2025 10:44 AM

මතක තබාගන්න. ඔය මොන අප්පුහාමි කෙනෙක්ටවත් ආයෙමත් නැගිටින්න රටේ සබුද්ධික ජනතාවට ඉඩදෙනු නොලැබේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 396 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 204 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 330 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 264 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 340 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1302 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 855 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site