(අංජුල මහික වීරරත්න)
2022 වසර මෙරට ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක ඇරැඹුමක් වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
පොහොර ප්රශ්නය අල්ලාගෙන තමන්ට මාධ්‍ය හරහා නොයෙක් අපහාස උපහාස කළ නමුත් ඒවායින් පන්නරයක් ගත්තා මිස මානසිකව කඩා වැටුනේ නැතැයි කී අමාත්‍යවරයා රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඉදිරියටත් දිගටම පෙනී සිටින බව ද කීය.
අවුරුදු පහක් තිස්සේ ගම්බද අහිංසක ජනතාවට පිං පඩියක්වත් හදා දෙන්න බැරි වු අය අද ජනතාව ගැන කිඹුල් කඳුළු හලමින් ආණ්ඩු බලය අල්ලන්න හීන දකින බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මහින්දානන්දගෙන් සුබ අනාවැකියක්‘
sene Monday, 13 December 2021 12:30 PM
මුදල් ඇමති සහ පිරිසක් මුලු ලෝකයේම ණයට මුදල් සොයාගෙන යනවා. මේ මනුෂ්‍යයා හිටු කියා බොරුපලනවා....
විජේ Monday, 13 December 2021 01:47 PM
සෙනේට වැරදිලා.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 December 2021 12:37 PM
ගරු ඇමැතිතුමා, එහෙම මේ රටට වෙනවා නම් මොන තරම් වාසනාවක්ද? ඒත්, මේ රටේ ආණ්ඩුව මෙතෙක් කල් කරපු කියපු දේවල් දිහා බලනකොට ඔයවගේ දේවල් නිකන්ම නිකං සුරංගනා කතා විතරක් වගෙයි පෙනී යන්නේ. බලයට එන්න කලින් ඔබතුමන්ලාගේ කට්ටිය මොන තරම් දේවල් කිව්වාද නේද? ඒවා දිහා හැරී බලද්දී මේ කියනා දෙවල්ද ඊට වඩා වෙනස් යැයි කෙසේ සිතන්නේද?
nimal Monday, 13 December 2021 12:41 PM
මොනවා නැතත් ජනතාව මේ අයට ගහලා පන්නන දවස නම් වැඩි ඈතක නෑ..
Sunil Monday, 13 December 2021 12:47 PM
සංවර්ධන විප්ලවය දැනටමත් ආරම්භ වෙලා තියෙන්නේ. ජනතාවට පහසු මිලට බඩ පැලෙන්න කෑම තියෙනවා.
fairoos Monday, 13 December 2021 01:14 PM
වහල්ලුන්ට හොද පච ටික...
ඇත්ත Monday, 13 December 2021 01:16 PM
ඔබතුමා නගරබද පලාත්වල සිටිනු මිස ගමට යන්න එපා. මොකද දියවන්නාවෙ නාට්‍යයවලට ප්‍රතිචාර ගමෙන් හම්බෙනකොට එය කාටත් භයානක විය හැකියි. අපි නම් කියන්නෙ මාධ්‍යයෙන් දැකලා විශ්ලේෂණය කිරීමේ දක්ෂතාවය පාවිච්චි කරලයි.
Nuwan Monday, 13 December 2021 01:37 PM
දැක්කාමත් අප්පිරියයි...!
Shan Monday, 13 December 2021 02:52 PM
මෙයා ඉල්ලා අස්වෙනවානම් ඒක 2022 සුභ ආරංචියක් වෙයි
chand Monday, 13 December 2021 04:12 PM
මෙයා කියන්නේ පින්පඩි දෙන එක ලොකු වැඩක් කියලද? මහජනයාගේ බදු සල්ලිවලින් ඕන ගොනෙකුට පින්පඩි දෙන්න පුළුවන්...