IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මහින්ද්‍රා KUV 100 පාරිභෝගිකයන් 1000 සීමාව පසු කරයි

මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1000 වැනි KUV 100 NXTමෝටර් රථය පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය.

KUV 100 NXT යනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය මෝටර් රථයකි. සියයට30ක දේශීය කොටස් එකතු කරමින්  ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වන මෙම මෝටර් රථ මාදිලිය අයිඩියල්  සහ මහින්ද්‍රා සහ මහින්ද්‍රා  සමූහයේ හවුල්කාරීත්වය යටතේ ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගනයේදී  සම්පූර්ණයෙන්ම එකලස් කොට ඇත.  

කොවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී KUV100 මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබූ බව දක්නට ලැබුණි. මේ හේතුවෙන් මහේන්ද්‍රා අයිඩියල් ලංකා සමාගම (MILPL) මේ වනවිට ඉහළ යන වෙළඳපොළ අවශ්‍යාතාවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාව ද පුළුල් කොට ඇත.

KUV 100 NXT මෝටර් රථය ඊටම අනන්‍ය වූ ලක්ෂණ රැසකින් සමන්විත වන අතර බල සහ අධිතාක්ෂණික විශේෂාංග ගණනාවක්ද මීට ඇතුළත් වන නිසා මෙම මෝටර් රථ පන්තියේ ප්‍රමුඛතම මාදිලිය බවට පත්ව ඇත.

KUV 100 NXT  රථය අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු 1200cc mFalcon එන්ජිමකින් සමන්විත අතර 5500 RPM හිදී 82 bhp ක්‍රියාකාරීත්වයක් සනිටුහන් කරයි. ආසන 5කින් සමන්විත මෙම රථය කුඩා පවුලකට හෝ වෘත්තිකයකුට ඉතා හොඳින් ගැළපේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 170mm ක් වූ මෙහි 15” ඩයමන්ඩ් කට්, ටූ ටෝන් ඇලෝයි වීල් සහ ශක්තිමත් ක්‍රීඩාශීලී පෙනුමකින් යුක්තය. ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් සහ සුවිශේෂී පාලන පද්ධතිය නිසා කුමන තත්ත්වයක් යටතේ වුවත් වඩාත් සුවපහසු පැදවීමක් සහතික කරයි. KUV 100 NXT විශේෂාංග අතර ටච් ස්ක්‍රීන්, බ්ලූටූත් සම්බන්ධතාව මෙන්ම ආරක්ෂාව සඳහා වැඩි දියුණු කළ ද්විත්ව එයාර් බෑග් සහ ABS ද ඇතුළත් වේ.   

KUV 100 NXT දීප්තිමත් සුදු, රතු, කළු සහ රිදී යන වර්ණවලින් ලබා ගත හැකි අතර වගකීම වසර 3ක් හෝ කිලෝමීටර් 100,000කි.

 

 

 



අදහස් (2)

මහින්ද්‍රා KUV 100 පාරිභෝගිකයන් 1000 සීමාව පසු කරයි

කල්පනා Saturday, 30 October 2021 08:30 AM

අවශ්‍යම තොරතුරක් වන මිල නොදක්වා ඇත්තේ ඇයි. මෙහි මිල කීයද?

:       0       0

Shantha - Qatar Tuesday, 02 November 2021 03:07 PM

මේක කීයක් විතර වෙනවද කියලා සඳහනක් කලොත් වටිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1263 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2772 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 669 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 440 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1409 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site