IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක්

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

මෙම ගින්නෙන් වසර 150 කටත් වඩා පැරිණි එම නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තාවේ .

මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ජනතාව එක්ව ගින්න ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය නිවා දැමීමට පියවර ගෙන තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .



අදහස් (10)

මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක්

යෝගා Sunday, 21 July 2024 01:57 PM

දේව දඬුවම්...! දෙයියන්ට වුණත් ඉවසීමේ සීමාවක් ඇතිනේ

:       42       13

පිටිගල මිලානෝ Sunday, 21 July 2024 02:08 PM

පිල්ලි ගහන සල්ලි වලට දෙයියෝ කෝපවෙලා වගේ…

:       27       15

රංබොඩ Sunday, 21 July 2024 02:40 PM

පැරණි ගොඩනැගිල්ලක් නිසා බොහෝ විට ලී භාවිතය වැඩියි. සුළු ප්‍රමාද දෝෂයකින් ගිනිගන්න ඇති. ඓතිහාසික වටිනාකමක් ඇති නිසා විනාශ වීම මහත් පාඩුවක්...!

:       3       44

Lalla Sunday, 21 July 2024 02:51 PM

හෙන ගහන්නේ නැතුව ගිනිගත්ත එක ගැන සතුටු වෙන්න. ඕවා අපරාධ සල්ලි ගැවසෙන ස්ථාන... දේවාල...!

:       19       16

නන්දන පනා-මිලානෝ Sunday, 21 July 2024 03:15 PM

දෙයියන්ගේත් ඇස් වහලා ගන්න සල්ලි යාදෙන්නේ නෑ…

:       13       13

බන්ඩා Sunday, 21 July 2024 06:05 PM

කපුරාළට බනින එක අනුමත නොකළ යුතුයි. ඔවුන් මුදල් ඉල්ලන්නේ නැත. අපේ මෝඩ වහන්සේලා වට්ටිය උඩ තබා පූජාකරන නිසා ඔවුන් එය ගනී...

:       3       43

Lalla Monday, 22 July 2024 12:17 AM

කපුවෝ මෝඩ මිනිස්සු රවටන එක හරි කියලාද කියන්නේ. දෙයියෝ කියලා ජාතියක් කොහේද ඉන්නේ? ඉන්නවා නම් ඒ අයට ඇයි තම අනුගාමිකයන් ඉන්න රට බංකොළොත් වෙන එක වළක්වන්නේ? ඒ කියන්නේ මිත්‍යාව වපුරලා කපුවෝ මෝඩ මිනිස්සුන්ගේ සාක්කුව සුද්ද කරනවා නේද?

:       0       1

පත්මිනි Sunday, 21 July 2024 06:20 PM

කපුවා කපෝති……!

:       18       5

ගමේ එකාලා Sunday, 21 July 2024 11:09 PM

කපු මහත්තයාට ඔය ගෙදර තිබුණාටත් වැඩිය හොඳට හදාගන්ඩ බැරි වෙන එකක් නැහැ...

:       0       0

Perera Monday, 22 July 2024 07:19 AM

යථාර්ථය සදහන් කරලා තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 593 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 120 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1142 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 135 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 900 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1226 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site