දස මස පිහිට සලසා නව උපතකට
දිවියෙම සවිය දියකර දහදිය ගතට
බිහි කළ දූ පුතුන් වැඩ ඇති රට දැයට
මහපාරද උරුම ලේ කිරි කළ මවට - පද ආරියසේන හඳුවල
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.
70,78 සහ 85 වියැති වදුරම්මුල්ල , හොරණ සහ කොළඹ ප්‍රදේශවල පදිංචි කතුන් තිදෙනකු මෙලෙස හමුවූ බව පානදුර දකුණ පොලිසිය සදහන් කරයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හදුනා ගැනීමට නොහැකිව ඇතැයිද පැවසේ.
වදුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක නිවසට ගොස් ඇරලවූ බවත්, අනෙක් කාන්තාව හෙට දිනයේ වැඩිහිටි නිවාසයකට යොමුකිරීමට නියමිත බවත්, කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාව අසනිප තත්ත්වයේ පසුවූ බැවින් පානදුර මූලික රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මහපාරද උරුම ලේ කිර කළ මවට
බද්රානි Wednesday, 07 December 2022 08:12 PM
ආ... මේ අර අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ධර්මද්වීපයේ තවත් එක සුළු සිද්ධියක්නේ.. සමහරවිට පෝයට "අත්හැරීම" ගැන අහපු බණ අකුරටම පිළිපැදලා වෙන්න ඇති..
Upasaka Wednesday, 07 December 2022 10:17 PM
අම්මලාගේ ඒ දරුවන්ට හොඳට ඉගැන්නුවා නේද දැන් හොඳ ජොබ් කරනවා ඇති. දැන් ඔයා අම්මලා ඒ ගොල්ලන්ට කරදරයක් වෙන්න ඇති. උපාධිය ගන්න උගන්නන්න ඇති. නමුත් අවශ්‍යම දේ උගන්නල නෑ. සදාචාරය, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට ගරු සැලකිලි කරන්න. දෙමව්පියන්ගේ වටිනාකම වගේ දේවල් උගන්නන්නේ නෑ. ඒවා ගොඩක් දුරට දහම් පාසල් යන ළමයින්ට උගන්නනවා... ඔබලාට තෙරුවන්සරණයි...
sampath Wednesday, 07 December 2022 10:46 PM
ඔය විදියට දෙමාපින් පාරේ දාලා යන්නේ සමාජයේ යමක් කමක් කළ හැකි අයමයි. බොහෝ දුරට නැති බැරි මිනිස්සු කොහොමද හරි දෙමාපියන් රැකගන්නව. සේසතම හූරාගෙන දේපොළ ලියවගෙන මේ අසරණ මිනිස්සු පාරේ දාලා ගියපු අයට ලැබෙන දඬුවම ඒ අයටවත් හිතා ගන්න බැරි වෙයි. වැඩිහිටි පනත අනුව නීතිමය පියවර ගන්න පුළුවන්. එක් දරු මවට කෑම ඇත සිව් දරු මවට පාර ඇත කියන කියමනකුත් තිබුණා.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 December 2022 10:59 PM
" දස මස කුස හොවා ඇතිදැඩි කළ නුඹලා අත පය සවි කළේ අපේ දිවි ගැන නොබලා ලේ කිරි කර දෙමින් කැත කුණු සෝදා හැරලා කොයි වල යන්නේද දරුවනි,මේවැනි වැඩ කරලා "
arschfikaa Thursday, 08 December 2022 02:16 AM
බද්රානි ඔයාගේ කීම හරියටම හරිය. මේ සිංහලයෝ වැඩියෙන්ම පව් කරන්නේ පෝයදාට. ඉතින් ඒක අද අකුරටම කොරලා.
fairoosThursday, 08 December 2022 12:12 PM
නිවැරදිකිරීමක් "සින්හලයො" නෙවේ "ළාංකිකිකයො"
Hafeel Thursday, 08 December 2022 08:02 PM
ජාතිය අවදි කල අර දළදා මාලිගා ඉදිරිපිට උපවාස කල රතන හාමුදුරු, ජානසාර හාමුදුරු, ඩෑන් ප්‍රසාද්ලා ඉන්න මේ රටේ මෙහම වෙනවා නම්?