(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් අද (04) පෙරවරුවේ ඉල්ලා අස්විය.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පෙරවරුවේ යවා ඇත.
කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති බැවින් තමා ද මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි
Bishan Monday, 04 April 2022 11:58 AM
හොරාකාපු සල්ලි දීලා යන්න. රාජපක්ෂ රෙජීමය මේ රටේ සාරය ආගමේ, ජාතියේ නාමයෙන් සුන්නත් දූවිලි කරලා දැම්මා....!
Samantha Monday, 04 April 2022 01:03 PM
කාලෙකින් අහපු හොඳම ආරංචිය.. සුබ අනාගතයක්...!
Sunil Monday, 04 April 2022 01:03 PM
රටේ ආර්ථිකය විනාශම කරලාම දැම්මා. මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.
de silva Monday, 04 April 2022 01:19 PM
අනිවාර්යයෙන් හිරේ දමන්න ඕනේ.. ග්‍රීක බැඳුම්කර, වංචා, මහබැංකු බැඳුම්කර, වංචා වැනි විශාල හොරකම් වලට සම්බන්ධයි..
රාවණා Monday, 04 April 2022 04:31 PM
ඔය චෝදනා මොන සාක්ෂි මත පදනම්ව එල්ල කරන ඒවාද ?
Sirinihal Monday, 04 April 2022 02:03 PM
ආර්ථිකය පිළිබඳ වගකීම හිටපු විගණකාධිපති ගාමිණි ජයසිංහ මහතාට පවරන්න.. බැරි එවුන්ට යන්න දෙන්න. හොරා කාල තියෙනවා නම් ඒවත් බලාගන්න...
siri Monday, 04 April 2022 02:07 PM
පෙන්ෂන් එක ඇතුළු හොරාකාපු සල්ලි ආපසු ගන්න.
yaha Monday, 04 April 2022 02:10 PM
හෙණ හතම වදිනවා මෙහෙම කරපු අයටයි, පවුල් වලටයි.
Jagath Monday, 04 April 2022 02:40 PM
හොඳට හම්බ කරගෙනනේ ඉන්නේ. දැන් ඉතින් නාමල් වගේම රට පනියි.
beau Monday, 04 April 2022 02:45 PM
හොරුන්ට සහ වංචාකාරී දේශපාලුවන්ට රටේ ඩොලර් පිටකරගන්න දුන්නට පස්සෙ ඇති වැඩක් නෑ. මෙයාගේ කොමිස් එක කීයද? 15%ද? 25%ද? වැඩේ ඉවර කරගන්න කම්නේ ඉන්න ඕනෙකම තිබුණේ...!
විපරමා Monday, 04 April 2022 05:11 PM
රාජපක්ෂ පවුල් පාලනේ එක්ක බැඳුම්කර ගැහැව්වා. ඩීල් දැම්මා. ඒවාට සලකළා මුදල් රාජ්‍ය ඇමතිකම දුන්නා. ආර්ථිකය වලපල්ලටම දාලා දැන් අයින් වුණා..