IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


මහියංගන ප්‍රා.සභාපතිගේ පෙත්සම විසිකරයි

(නිමන්ති රණසිංහ සහ රංජිත් කරුණාවීර)

ඌව පළාත් ආණ්ඩුකාරවරයා හා පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මහියංගණ ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත්  ක‍්‍රමවේදය නිවැරදි බවට තීන්දු කළ බදුල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා එම සභාපතිවරයාගේ ධූර කාලය ඉකුත් වසරේ දෙසැම්බර් මස 22 සිට අහිමි වූ බවට අද තීන්දු කළේය.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් පාලන කොමසාරිස්වරයා තමන් එම තනතුරින් ඉවත් කිරීමේ ක‍්‍රමවේදය වැරදි සහගත එකක් බව සදහන් කරමින් මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ සභාපති කරූ විරරත්න මහතා බදුල්ල පළාත්බද මහාධිකරණයේ ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් අධිකරණය එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මෙසේ තීන්දු කළේය.

ඒ අනුව මහියංගන ප‍්‍රාදේශිය සභාවේ වැඩබලන උප සභාපති ලෙස ඊ.එම්. සම්පත් ඒකනායක මහතා හට සභාපති නිලයේ බළය පැවරෙන අතර, පළාත් පාලන පනත අනුව ඉදිරි දින 14ක් ඇතුලත ඡන්ද විමසීමක් සිදු කර නැවත සභාපතිවරයකු පරත්කර ගැනීම සිදු කිරිමට නියමිතව ඇත. ඒ සදහා ඌප පළාත් පාලන කොමසාරික් කාර්යාලයේදී අද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

 



අදහස් (0)

මහියංගන ප්‍රා.සභාපතිගේ පෙත්සම විසිකරයි

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 799 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1918 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1391 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 484 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1405 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 479 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site