(රංජිත් කරුණාවීර)
මහියංගනය ආසන්නයේ ඇඟලුම් ආයතන දෙකක, ආසාදිත ඇගලුම් සේවකයන් සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇත.
මහියංගනයේ එක් ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවන් 324ක් සඳහා පසුගිය 29 වන සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අද (02) ලැබු වාර්තා අනුව 34ක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැණිනි. ඊයේ දිනයේදී ආසාදිත ඇගලුම් සේවකයන් 24ක් හඳුනාගෙන තිබේ. පසුගිය 28 වන දින ඇගලුම් ආයතනයේ සේවයේ නියුතු 04 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබූ අතර, 31 දිනද සේවිකාවන් 03ක් ආසාදිත බව තහවුරු වී තිබේ.
එම ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවෝ 2,500කට අධික ප්‍රමාණයක් සේවයේ නියැලී සිටිති.
අනෙක් ඇගලුම් ආයතනයේ සේවකයන් 10දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
ආසාදිතයන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් අවශ්‍ය පිරිසව සෞඛ්‍ය නීති රිති අනුව නිරෝධායන සඳහා යොමුකරමින් හා ආයතන විසබීජහරණය කරමින් සිටිති.
මෙම ඇගලුම් ආයතනවල සෙසු සේවකයන් සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහියංගනයේ ඇගලුම් ආයතන දෙකක 75කට කොරෝනා