(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම නගර මධ්‍යයේ පිහිටි නගර සභාවට අයත් භූමියේ වෙළඳාමේ නිරතව සිටියදී ඉවත් කළ වෙළඳුන්ට නැවත එම භූමියේම වෙළඳාම් කිරීම සඳහා අද (15) අවසර ලබාදීමට හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (බස්නාහිර පළාත) සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහත්ම මහත්මීන් දෙපළ කටයුතු කළහ .
අනවසරෙන් නගර සභාවට අයත් භූමියේ වෙළදාම් කරන බව පවසා ඉකුත් 13 වැනිදා මෙම වෙළෙඳ කුටි ඉවත් කිරීමට නගර සභාව විසින් කටයුතු කරන ලදී
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහරගම ඉවත් කළ වෙළඳුන්ට යළිත් වෙළඳාම් කිරීමට අවසර
Ruhunu Friday, 15 January 2021 06:48 AM
රටේ මිනිස්සු හිනස්සන මේ වගේ දේවල් කරනවද මන්දා..? කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනෑ.
Raveendra Friday, 15 January 2021 08:13 AM
හත්පොලේ නොව 49 පොලේම ගාගෙන බව පැහැදිලිය.
රන්ජා Friday, 15 January 2021 08:18 AM
සිරිසේන සර් හිටියා නම් ඔහොම වෙන්නෑ. නම එක වගේ වුණාට මෙයා නම් පත්තරයක් වත් බලන කෙනෙක් වෙන්න බෑ...
nalin Friday, 15 January 2021 08:41 AM
අපෝ සිරිසේන ජනාධිපතිතුමා මේ වගේ කොන්ද පණනැති වැඩ කලේ නෑ... යාපනේ ස්මාරකය කඩනවා ආයේ හදනවා. දැන් මහරගම කඩ අයින් කරන්න හදනවා.. ආයේ කරන්න කියනවා. හාල් මිලට ගැසට් ගහනවා ආයේ අකුලා ගන්නවා..