IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘‘මහරගම සීතාගේ පපුවේ උණ්ඩ හතක්‘‘

(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.

මහියංගනය පෙරහරට සහභාගී විමෙන් පසුව ඇත්ගොව්වා ඇතින්න මහියංගන විහාරස්ථ පරිශ්‍රයේ මහවැලි ගඟ ආසන්නයෙ ්ස්ථානය දැම්වැල් දමා ගසක බැඳ සිටියදි මෙම වෙඩි තැබීම සිදුව තිබිණි. 

දැනට මෙම ඇතින්නට ඇවිද ගැනීමට නොහැකි නිසා ඒ ආසන්නයේ තබා ප්‍රතිකාර කරයි.



අදහස් (9)

‘‘මහරගම සීතාගේ පපුවේ උණ්ඩ හතක්‘‘

monaragala Sunday, 01 October 2023 02:00 PM

ලංකාවේ ආණ්ඩුව ඔය නිලධාරියා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණය කරපු දවසේ ඉඳන් සිදුවූ දේ සොයනවා. වැරැදි වලට පිළියම් කරනවා. දියුණු රටවල එහෙම නැහැ...!

:       2       18

fairoos Sunday, 01 October 2023 02:07 PM

අනේ කවුද මේ අපරාධය කරපු අය?

:       2       18

SundaraaSunday, 01 October 2023 07:49 PM

මේක සැලසුම් සහගතව කරන්න ඇති කියලා හිතෙනවා. නැත්නම් ගහක බැඳලා හිටපු සතෙකුට වෙඩිතියන්න තරම් අදහසක් ඇතිවෙන්න බැහැ. මෙහෙම වෙඩිතැබූ අය ඊළඟට බැරිවෙලාවත් මිනිස් ආත්මයක ඉපදුණොත් බන්ධනාගාරයකදී වෙඩිවැදී මැරෙන්න පුළුවන් ඇත්තටම ඒ ඇතින්න මාංචු දැමූ හිරකරුවෙක් කියලා වෙඩික්කරුට හිතුණේ නැද්ද? ඕවා එලොව මෙලොව දෙකේදීම විපාක ලැබෙන පාපකර්ම තමයි ඔහු සේවයෙන් පහකිරීම නොකළොත් වත්මන් රාජ්‍ය සේවයේ පිරිහීම උපරිමයෙන් පෙනෙන අවස්ථාවක් කියන්න පුළුවන්...

:       0       0

රංජිත් Sunday, 01 October 2023 02:42 PM

ඇතින්නට බෙහෙත් කරලා ඉවරත් නෑ... වෙඩිතියපු එකා ඇපත් අරන්...

:       3       28

Ariyathilaka Sunday, 01 October 2023 06:28 PM

මේ වෙඩි තැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මියගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විඳින බොහෝමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතුකරයි. ගිනි අවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක්ම නොවන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළියි. එසේනම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිළධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරයද? වනජීවී නිළධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නො තබනවා යැයි කීමට, සිතීමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇති වීම පිළිබඳ වරද කාගේද?

:       3       8

Ariyathilaka Sunday, 01 October 2023 11:58 PM

මේ වෙඩිතැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මිය ගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විඳින බොහෝමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතු කරයි. ගිනි අවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක් ම නොවන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළිය. එසේනම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිලධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරය ද? වනජීවී නිළධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නො තබනවායැයි කීමට, සිතිමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇති වීම පිළිබඳ වරද කාගේද?

:       0       4

අනූෂා දිසානායක Wednesday, 04 October 2023 01:11 PM

වනජීවි නිලධාරීන් පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ .වන සතුන්ට වෙඩි තැබීමට ද ඔවුන්ට ඇති රාජකාරිය ?කැලෑවේ තිබෙන ගස් හොර රහසේ කපා දමමින්,ජාවාරම් කරුවන් සමග එකතු වී සතුන් මරා මස් ජාවාරම් කරන්නන්ට උදවු කරන එක තමයි කරන්නේ.මේ නිලධාරීන් ගෙන් සතුන්ට නම් සෙතක් නෑ .හරිම කනගාටුයි මේ රටේ නිලධාරීන් සහ පාලකයෝ ගැන .

:       0       1

wedage Monday, 02 October 2023 12:07 PM

රබර් උන්ඩ වලින් වෙඩි තියල කියල පොලිස් මාද්‍ය ප්‍රකාසක ප්‍රකාශයක් කලදෙන් ඉතින්

:       0       0

Ariyathilaka Monday, 02 October 2023 01:12 PM

මේ වෙඩිතැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මියගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විදින බොහොමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතු කරයි. ගිනිඅවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක්ම නො වන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළියි. එසේ නම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිළධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරයද? වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නොතබනවායැයි කීමට, සිතිමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇතිවීම පිළිබඳ වරද කාගේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1625 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 594 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 218 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 307 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 146 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 97 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39998 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1301 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site