(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මහේල ජයවර්ධන මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඕස්ටේ්රලියාවේදී ආරම්භ වීමට නියමිතය.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට
Perera Thursday, 15 September 2022 06:54 PM
ඔන්න ආයෙත් ඉල්ලගෙන කන්න හදනව. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම සුපිරි තරුවක් නොමැතිව ආසියානු කුසලනය දක්ෂ ලෙස දිනාගත්තය. ආයේ නව උපදේශකයන් හෝ පුහුණුකරුවන් පත් කරලා හත්පොලේ ගාවගෙන කුජීත වෙන්නනම් යන්න එපා.
සුජිත් පල්ලේවත්ත Thursday, 15 September 2022 07:01 PM
ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්වී තිබුනු අවධියක කණ්ඩායම අත නොහැර කණ්ඩායම සමඟ රැදී සිට්මින් අද කණ්ඩායම ජයග්රාහි මාවතකට පාර පෙන්නපු මිකී ආතර්ට අපගේ ප්‍රණාමය පුද කල යුතුයි. දැන් කට්ටිය ඕන තරම් එයි ලංකා කණ්ඩායමට පුහුණුකරුවන් වෙන්න.