(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම පත්වීමත් සමඟ ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.
මහේල ජයවර්ධන මහතා මේ වන විට ක්‍රීඩා සහභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට
Bernard Perera Friday, 24 September 2021 07:37 PM
මහේල ජයවර්ධන කියන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම වැඩ්ඩෙක් තමයි. මහේලට මේක කරන්න බැරි නම් වෙන කාටත් කරන්නත් බෑ. මහේල, සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුළු ලෝකයම ජය ගත්තා.
Nihal Saturday, 25 September 2021 09:13 AM
මේ ගැන විස්තර ජනතාවට වුවමනා නැත.
kamal Saturday, 25 September 2021 11:03 AM
දවස් 30, 60 හෝ 120 කින් ඉල්ලා අස්වේවිද?
[email protected] Saturday, 25 September 2021 12:35 PM
මහේලටත් බැරි වුණොත් ඊළඟට කවුද? හැමදේකටම කලින් ක්‍රිකට් වල විනය හදන්න ඕනේ පාසල් මට්ටමේම ඉඳලා.. එතකොට අනිත් ඒවත් ඉබේම හරියයි.. දැන් ඉන්න අය නම් ක්‍රිකට් ඇරෙන්න අනිත් හැමදේම ගහනවා කියලා තමයි අපිට නම් පේන්නේ. දේශපාලනය ක්‍රිකට් වලින් ඈත් කරන එකත්, බුකීකාරයින් පන්නල දාන එකත් ඉතාමත් වැදගත්.
kalyaniSaturday, 25 September 2021 01:08 PM
මහේලටත් බැරි වුණොත් ඊළඟට කවුද.?
rasika Saturday, 25 September 2021 08:09 PM
දැන් ඉන්න අය ගැන හොයල බලන්න