(මහින්ද නිශ්ශංක)
උතුරු දුම්රිය මාර්ගයේ මහව හා අනුරාධපුර අතර මාර්ගය හෙට (7) සිට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. ඉන්දියානු ණය ආධාර යටතේ මහව හා අනුරාධපුර අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මාස හයක කාලයකට මාර්ගය වසන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අවසාන දුම්රිය ලෙස රජරට රැජින හෙට අලුයම 5.00 ට පිටත් වී බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන බව ද ඔහු කීහ.
උතුරු මාර්ගයේ කොළඹ සිට ධාවනය කෙරෙන අවසාන දුම්රිය රාත්‍රී 8.00 ට පිටත් වී කන්කසන්තුරේ දක්වා ගමන් කරන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගේ මහතා පැවසීය.
මේ අතර අනුරාධපුර හා මහව අතර මාර්ගය ගලවා ඉවත් කිරීම හෙට 7 පස්වරුවේදී සිදුකිරීමට නියමිතය.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහව -අ’පුර දුම්රිය මඟ මාස 6කට වහයි
chandima Sunday, 07 January 2024 06:22 AM
චීනයට දුන්නා නම් සති දෙකතුනෙන් ඉවර කරනවා. වැඩෙත් ලස්සනට...!