IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක

(ළහිරු හර්ෂණ )

කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.

එම ඡන්ද විමසීම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේදී අද (23) උදෑසන පැවැත්වීමට කටයුතු යොදා  එම බල මණ්ඩලයට අයත් විහාරස්ථාන නමයක ස්වාමීන් වහන්සේලාට ලිඛිතව දැනුම් ඇත. 

අනතුරුව නිලවරනයට වැඩම කළ ස්වාමීන් වහන්සේලා පස්නමකට පමනක් ඡන්දය ලබාදීමට ලියාපදිංචිය ඇති බැවින් ඉතිරි හිමිවරු හතර දෙනාට එයින් පිටව යන ලෙස දැන්වූ බව බැඳිවැන දියසේන හිමියෝ කියති.

ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන අනෙකුත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උපවාසයක් ආරම්භ කොට ඇත.



අදහස් (4)

මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක

vikum Friday, 23 April 2021 11:00 AM

බුද්ධ ශාසන අමාත්‍යංශය සැබවින්ම බුද්ධ සාසනය නැති කරන ආයතනයක්, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩ සිට අපවත්වූ චන්නසෝම හිමියන් සතු සියලු මුදල්, දුරකථන, උන්වහන්සේගේ කාමරයේ තිබුණු මුදල්, පරිගනක, කොට්ට මෙට්ට සියල්ල බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරින් රැගෙන ගියේ කුමන ආකාරයෙන්ද, අඩුම උන්වහන්සේගේට උවටැන් කළ ඥාතින්ට වත් ඒවා අයිති විය යුතුයි, මෙවා ගැන සොයා බලනු මැනවි,

:       4       14

pradeepa Friday, 23 April 2021 11:48 AM

අපේ සර්ට ටිකක් බලතල පාවිච්චි කරන්න වෙයි. මොකද රට හැමතැනම උපවාස... මෙච්චර හොඳට කාලා බීලා සැප අරගෙන එන්න පුළුවන්... රටේ මොන උපවාසද?

:       7       8

සුධම්ම හිමි කුරුණෑගල Friday, 23 April 2021 08:20 PM

ඔය අමාත්‍යාංශ අටමගලේ වහලා දාන්න. ඉස්සර වගේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තිබුණාම ඇති. සල්ලි කාබාසිනියා කරනවා විතරයි.

:       0       1

nimal Friday, 23 April 2021 08:22 PM

අවුරුදු කුමර සහ කුමරිය බැනර් ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 156 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 161 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 8 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 665 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 420 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 250 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site