IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මුළු ලෝකයම අපේ අණට යටයි - හමාස් අණ දෙන නිලධාරියා කියයි

ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති බව පැවැසෙයි. ‘ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි’ යැයි මහමුද් අල් සහාර් අවධාරණය කර ඇත.

අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (15)

මුළු ලෝකයම අපේ අණට යටයි - හමාස් අණ දෙන නිලධාරියා කියයි

ajitha Thursday, 12 October 2023 11:20 AM

දේවියන් නිසා මොලය කුරුවල් කරගත්ත ඒකෙක්

:       3       106

ජගත් Thursday, 12 October 2023 11:33 AM

බලමු මේ ප්‍රකාශය කරපු කෙනාට කොච්චර කාලයක් මොසාඩ් සංවිධානය යහතින් ඉන්න දෙනවා ද කියලා.

:       7       103

Deepal Nirosh Thursday, 12 October 2023 12:04 PM

අනේ හැබෑට කෝ මේ අපේ එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ හා මානව හිමිකම් විශ්ලේෂකයින්? නිරවින්දනය කරලවත් ද? නැතිනම් එජාසං විසුරුවා හැරලවත් ද? මෙයාලගේ කාරිය යුද්ධයෙන් පස්සෙ කුණු අවුස්සන එක විතර ද?

:       7       55

Rata Perata Thursday, 12 October 2023 12:15 PM

මේ මානසික ලෙඩ්ඩු කොටසක්... ලේ, බලය, පුරුෂාධිපත්‍යය... ඕවා තමයි ඔළුවේ තියෙන්නේ. නමුත් සාමාන්‍ය මුස්ලිම් ජනයා මේවා ප්‍රතික්ෂේප කිරීම හොඳ ලක්ෂණයක්...

:       0       2

D P P Prasad Thursday, 12 October 2023 12:16 PM

මෙවැනි වෛරි අදහස්‍ පිළිකුල්‍ සහගතයි...

:       0       2

Pradeep Kumara Thursday, 12 October 2023 01:03 PM

"අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ". මුළු ලෝකයම ඔවුන්ගේ අණට යටත් කර ගන්න විට අයුක්තිය, අසාධාරණය, අපරාධ සිදු වෙන්නේ නැද්ද? මෝඩයෙක් වගේ කියෙව්වට වැඩක් නෑ .

:       1       56

කිරිපුතා Thursday, 12 October 2023 01:29 PM

සරලව කිව හැක්කෙ පොඩි දෙයකි. සත පහක් බිමට දමා ගන්න වගේ සිටින්න යැයි කියමු.

:       1       33

PRIYANTHA Thursday, 12 October 2023 01:44 PM

කිරිපුතා උබ හරියට හරි ඒකම තමයි තව දිනකින් දෙකකින් වෙන්නෙ

:       0       0

wimal Thursday, 12 October 2023 02:33 PM

මුට මොලෙ අප්සට් ද කොහෙද, මෙව කියල තවත් යුද්දය වැඩිකරනව.

:       0       1

Chathuri Thursday, 12 October 2023 04:16 PM

ලියන වචන ටිකත් මේ කාලකන්නියට දකින්න ලැබෙනවානම. ඔය වගේ . ලොකු කතාකියපු අයියා කෙනෙක් ට වුන දේ මතකද. චන්ඩි කරන්නෙ හැන්ගිලා අන්තිමට. ඇමරිකාවේ. සෙබලුන් අල්ලා ගන්නකොට බිම් ගේ අස්සෙ. මයිලක්ව්ස්ත් දකින්න ලැබුනද මහමුහුදට දැම්මෙ. බිල්ලාඩන්ගෙ බොඩිය. අදටත් නැහැ. ගොඩට ආවේ. මු මේ නිකම් හිවලෙක්. සතියක් යන්න කලින්. පොලොවට පස්වෙයි දෙවිකෙනෙක් කියලා හිතන් ඉන්නෙ මෝඩ රාජා. අල්ලා ගෙන්ම දඩුවම දෙයි. මිනිසුන් මරන එකට. මුලු ලෝකෙම අල්ලන්න. සෙවලයා. ඉන්න තැනක් තියෙනවද්. මේ සේරම කරන්නෙ හැංගිලා නමුත්. සටනටඑන කට්ටිය මන්දිරවල ඉදන් බෝම්බ් ගහන්නෙ. කලු රෙද්ද අස්සෙ ඉන්නෙ යක්ශයා. තවත් මුස්ලිම් ජාතිය ඉන්නවා. බලන්න ලස්සනයි පිරිසිදුවට සුදු ඇදගන ලස්සන මාලිගා වලජිවත් වෙන්නෙ. මේ හිකනලුන්. පොලව යට හැංගිලා . කිලුටු පුරෝගන. මලපෙරේතයො වගෙ.

:       3       33

Bamunuarachchi Thursday, 12 October 2023 05:53 PM

මොවුන්ට තිබෙන එකම අමාරුව මොවුන්ගේ ආගම ලොවපුරා පතුරවන එකයි.. අණසක පතුරුවන එකයි. පාස්කු ප්‍රහාරයත් ඒ අමාරුවේ එක අවස්ථාවක්‌. ඒක තේරුම් ගත්තු යුරෝපීයයෝ පොත ගිනිතියනවා...!

:       0       3

uween Thursday, 12 October 2023 08:30 PM

පසුබිමේ ජාතික කොඩිය ඉරානේ ද? පලස්තිනේ ද? ඔකොම උන් වැඩ කරන්නේ එක එක රටවල් වලට අන්තිමට පව කර ගහන්නේ අහිංසක මිනිස්සු

:       0       0

Kumar Thursday, 12 October 2023 09:53 PM

ඇමරිකානු drone ඵකක් අහසේ පියාසර කරනවා ඇසුවොත් බංකරයක සැඟවෙන්න. නැති නම් කුඩේකුඩු...!

:       0       0

Perera Thursday, 12 October 2023 11:27 PM

හිට්ලර් වගේ තව බල ලෝභී ලෝකෙම අල්ලන්න පුලුවන් කියලා හිතන පිස්සෙක්

:       0       0

Ariyathilaka Friday, 13 October 2023 10:29 AM

කුඩා කාලයේ පාසැල් අවධියේ අපිදු සරුංගල් සාදා උඩ යැව්වෙමු. සරුංගකය උඩ යන විට මුළු අහසම අල්ලන්න පුළුවන් යැයි සිතූවත් අහසේ ඉහළට යම් දුරක් ගිය සරුංගලයේ යම් දෝෂයකින් නූල කැඩී ඉබාගාතේ පාවී ගොස් නො පෙනී ගියේ ය. සියලු අහස ම අල්ල ගන්න සිටිය සිතුවිල්ල සරුංගලයේ නූල කැඩී නො පෙනී යන තෙක් ඒ සිතුවිල්ලේ නිරර්ථක කම නො දැනිණ. "ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි’ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් අවධාරණය කිරීම ඉහතින් දැක් වූ අපගේ ළදරු සරුංගල් මානසිකත්වයට වඩා යමක් නැති බව කිව යුතු ය. මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් -කුර්ආනයෙහි ඇති වගන්ති 6666 අතරින් අල්-කුර්ආනයේ 2වන පරිච්ඡේදයේ අල් -බකරා 190-191-192,193,244,154,155,216, 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85,66-68,74-75,76, 89, 3 වන පරිච්ඡේදය ,ආල ඉම්රාන් 3.4.,158,අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. 9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111,123 යන වගන්ති හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර්ට එවැනි මතයක් හිතළුවක් ඇති කර ගැනීමට උපකාර නො වූවායැයි නො සිතිය හැක. දැන

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2057 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 395 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 684 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1026 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 181 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 644 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 730 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site