IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මොළයයි හදවතයි ඇති මිනිහෙක් හදන්න අධ්‍යාපනය වෙනස් කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"ඉදිරි මාස 6 සඳහා බිලියන 619ක මුදලක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා.එය මෑත ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන්න වූ වැඩිම මුදල ලෙස හැඳින්විය හැකියි.

මේ මුදල වියදම් කිරීම සඳහා අප පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.අධ්‍යාපනය හරි විදිහට හදාගන්නේ නැතිව රට තුළ පරිවර්තනයක් කරන්නට බැහැ.සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය කළ හැකි වන්නේ අධ්‍යාපනයේ පරිවර්තනයෙන් පමණයි

. අප ඒ පරිවර්තනය ගැන බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග හඳුනා ගනිමින් කටයුතු කරනවා යනුවෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (13)

මොළයයි හදවතයි ඇති මිනිහෙක් හදන්න අධ්‍යාපනය වෙනස් කරනවා

යෝගා Monday, 10 March 2025 01:31 PM

දරුවන්ට ලිංගික අධ්‍යාපනය උපරිමයට දුන්නාම ඔය කියන වැඩේ සාර්ථක වන බව හරිනි හදවතින්ම විශ්වාස කරනවා ඇති...!

:       13       15

ජිල්බු Monday, 10 March 2025 01:34 PM

එතකොට අපිට ඉස්කෝලෙ බොරුනේ උගන්නලා තියෙන්නේ. ඔය දෙකම තියනවා කියලා විද්‍යාව ටීචර් කිව්වා. දැන් ටීචත් නෑ... ගිහිල්ලා හරි මොකක්ද කියලා අහගන්න..

:       3       21

දිමුත්Monday, 10 March 2025 03:42 PM

මුලින්ම හදවත හදන්න ඕන සමහර ගුරුවරුන්ගේ!

:       2       2

Angna kourossMonday, 10 March 2025 05:40 PM

ස්ටෙන්ට් දාලද, ඕපන් හාට් සර්ජරි වලින්ද?

:       0       5

lakshan Monday, 10 March 2025 01:45 PM

හැමෝටම නොමිලෙ උගන්නන්න ගිහින් තරග විභාග තිබ්බම තමා කුහක ආර්මර්තකාමි පුද්ගලයක් බිහි වෙන්නේ. උසස් පෙළ දක්වා නොමිලේ සියලු දෙනාටම උගන්නලා ඊට පස්සේ උපාධිය කරන්න රජයෙන් ණයක් දෙන්න. උපාදිය ලබලා අවුරුදු 5ක් වත් රැකියාවක් කරනකන් සහන කාලයක් දීලා ඉන් පස්සේ වැටුපෙන් ණය ගෙවන්න කියන්න. එතකොට ඕන කෙනෙක්ට තමන් කැමැති උපාධියක් හදාරන්න පුළුවන්. රැකියාව සතුටින් කරයි. අන්තරේ වගේ මහජන බදු මුදලින් ඉගෙනගෙන පාරවල් ගානේ උද්ඝෝෂණ කරන අය නැතිවෙයි. ඕනෑම කෙනෙක් ඉල්ලුමක් තියෙන උපාධියක් කරයි. දැන් වගේ කිසිම ඉල්ලුමක් නැති කළා... උපාධි කරලා රස්සා ඉල්ල ඉල්ලා පෙළපාළි යන අය නැති වෙයි. උපාධිය අරන් රට ගියත් කමක් නෑ. රජයට පාඩු නෑ. ඔහොම තමා දියුණු රටවල් වල කරන්නේ. දැන් තියෙන ක්‍රමයෙන් මොලේ හැදෙන්නෙත් නෑ. හදවත හැදෙන්නෙත් නෑ. ගිරව් හදනවා විතරයි...

:       1       9

බද්රානි Monday, 10 March 2025 02:03 PM

මොළයයි, හදවතයි, දෙකම නැති එවුන්ගෙන් පිරුණු රටක් අධ්‍යාපනයෙන් වෙනස් කරනවා කියන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.. මොන දැනුම දුන්නත් අවසානයේ ඉස්මතු වෙන්නේ ජානවල ස්වභාවය.. කොහොමත්, දරුවන්ගේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට ප්‍රථමයෙන් මේ රටේ ගුරුවරුන් හා බෞද්ධ පූජකයිනගේ විනය හා ආකල්ප වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

:       5       8

karolisMonday, 10 March 2025 03:48 PM

ඇයි බෞද්ධ පූජකයන්ගේ විතරක්? අනිත් ආගමික පූජකයෝ විනය හා ආකල්ප වලින් පරිපූර්ණ වෙලා ඉවරද?

:       5       8

රම්බොඩ Monday, 10 March 2025 02:04 PM

මනෝවිද්‍යාව දියුණු වීමත් සමඟ (අපට නම් ගැඹුරුම මනෝවිද්‍යාව තියෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන්) ලෝකයේ අධ්‍යාපනය වෙනස්වෙමින් පවතිනවා. තරඟ විභාග සහ විෂය දැනුම පමණක් දීමෙන් උගත් පටු මිනිසෙක් බිහිවෙනවා. ඔවුන් එක් එක් මානසික ව්‍යාධිවලින් පෙළෙනවා. ඔවුන් රටට ආදරය නෑ. ඒ නිසා හදවතක් ඇති උගතුන් බිහිකිරීම අත්‍යාවශ්‍යයි...

:       4       4

අමුඩයා Monday, 10 March 2025 03:36 PM

මැතිණියනි, දකුණු පළාතේ ලොකු ලොකු කියන එවුන්ට නම් මොලෙයි, හදවතයි දෙකම නැහැ. මස්වල බර විතරමයි තියෙන්නේ...!

:       2       6

Toni Monday, 10 March 2025 03:44 PM

අම්මෝ ඉතින් කටින් වැඩ කෝටියයි

:       2       7

karolis Monday, 10 March 2025 05:18 PM

USAID සල්ලි අරන් නම් කලේ ලිංගික අවයව තියෙන මිනිස්සු හදන්න හදපු එක...

:       2       9

Neel Monday, 10 March 2025 05:20 PM

පසුගිය ආන්ඩුවල හිටපු රාජ්‍ය නායකයින් සහ ගෝලබාලයින් කරලා තියෙන වැඩ බලනකොට, ගරු අගමැතිනිය කියන කාරණය සහතික ඇත්ත...!

:       3       3

Lal Monday, 10 March 2025 11:25 PM

වැල් බයිලා ගගහා ඉමු අවුරුදු 5ම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 1 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 417 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 381 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 446 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 247 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site