IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාතර අනුරට

(ක්‍රිෂාන් ජිවක ජයරුක්)

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.

අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 43827 කි.

සජබ අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 16822කි. ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 9661කි.  නාමල් රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1489කි. දිලිප් ජයවීර මහතා ඡන්ද 1003ක් හිමි විය.

 

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා මාතර  ආසනයේ ඡන්ද 21747 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 4084  ක ලබා ගත්තේය.

2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ  මහතාට හිමි විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 47203හිමි විය.



අදහස් (0)

මාතර අනුරට

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2399 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 414 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 488 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 428 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 752 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site