IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මාතර ඝාතනයේ වෙඩික්කරුවන් අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

මාතර,  නාවිමන ප්‍රදේශයේදී  ත්‍රීරෝද රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර පලාගොස් කෑගල්ල හෙට්ට්පොල ප්‍රදේශයේ සැගව සිටි වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය  බලකාය විසින් අද දින  අත්අඩංගුවට ගනු ලැබූහ.

වෙඩික්කරුවන් දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන්ට නවාතැන් දුන් බව කියන පුද්ගලයකු ද විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

මාතර ඝාතනයේ වෙඩික්කරුවන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය හිතුමතේ පඩි ගෙවලා
2024 ඔක්තෝබර් මස 22 265 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අතිකාල හා දීමනා ගෙවා ඇත්තේ ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් කාලය සනාථ කර ගැනීමෙ


ගංවතුර විපතට චීනයෙන් අස්වැසිල්ලක්
2024 ඔක්තෝබර් මස 22 245 0

හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.


ඇල්පිටිය ප්‍රා ස මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රැයෙන් අවසන්
2024 ඔක්තෝබර් මස 22 119 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කා


රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 870 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 1536 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 717 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 786 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site