(යොහාන් භාසුර)
මෙරටට මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 9 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මස 6 වැනිදා වන විට මෙම වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බවත් මෙම මස පළමු දින හය තුළ පමණක් සංචාරකයන් 22,896 ක් පැමිණ ඇති බවත් එම අධිකාරිය කියයි.
අගෝස්තු මාසයේදී සංචාරකයන් 136,405 ක් පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය සැප්තැම්බර් මස මුල් දින 6 තුළ පැමිණි සංචාරකයින් 6,188 ක් ඉන්දීය ජාතිකයන් යැයි ද සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජයේ දී අද(11)වන දා සිදුවිය.
රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය.
පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මාස නවයට සංචාරකයෝ ලක්‍ෂ නවය පනිති
සැලියේ සිටින කකුළුවෙක් Monday, 11 September 2023 06:11 AM
තිබුණු ණය නොගෙවා කල්තබා සිටින ආණ්ඩුව පසුගිය මාස අටට කෝටි පන් ලක්ෂයක ණයකුත් අරගෙන තියෙනවා කියන්නේ... 2048 වනවිට ලංකාව අනාගත භාරතීය සාගරයේ පතුලටම කිඳාබැසීමක් වෙන්න පුළුවන් කියලා කාටවත් හිතන්නේ නැද්ද?
Lalla Monday, 11 September 2023 06:56 AM
ඉන්දීය ජාතිකයින් බහුතරය වැඩබිම්වලට එන සේවකයෝ.. අපේ රටේ මිනිස්සුන්ට වැඩ බෑ කියලා ඉන්දියානුවෝ ගෙන්වනවා. බොහෝ ආයතන සහ හෝටල් ආපනශාලා වලට... මේක ඇත්ත. අපේ අය මොබයිල්වල කාලය කනවා මිස වැඩබිම්වල වැඩ කරන්නේ නෑ...
Bunny Preena Monday, 11 September 2023 10:28 AM
සතුටු විය හැකි කරුනක්. මම මෙතනදි දැක්ක කවුදෝ එක මනුස්සයෙක් කියනව වැඩිපුර එන්නෙ ඉන්ඩියානු සන්චාරකයො එගොල්ලො වෙඩිපුර වියදම් කරන්නෙ නැහැ කියල. සංචාරකයෙක් එක ඩොලරයක් වියදම් කලත් එතන ඩොල්ලර් ලක්ශ නවයක්.