(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීතිඥ ස්වස්ථිකා අරුලිංගම් මහත්මියට බරපතළ අපහාස කරන ලදැයි කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්නැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
අපි දන්නවා මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ සිද්ධවූ බව. නීතිඥ ස්වාස්ථිකා අරුලිංගම් මහත්මිය ගැන මන්ත්‍රීවරයකු බරපතළ අපහාසාත්මක ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇය මේ සිද්ධිය වාර්තා කරලා තියෙනවා. අපිත් මේ ගැන දන්නවා. මේ පිළිබඳව සොයා බලා සුදුසු ස්ථාවර නියෝගයක් මත පදනම්ව කටයුතු කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැ
ශ්රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ල
කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව
මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිර
හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නීතිඥවරියට අපහාස කිරීම: මන්ත්‍රීට පියවරක් ගන්නැයි කතානායකගෙන් ඉල්ලයි
ravin Monday, 17 March 2025 02:24 PM
අපි නම් පෙර සිටම දැනගෙන හිටියා ඔතන මානසික ලෙඩ්ඩු ඉන්න විත්තිය. යන්තමට වගේ වගේ මතකයි අර වේයො කාපු දේවල් පාවිච්චි කරපු කෙනා ඉල්ලනවා වගේ.. උදේ කෑම වේල ඇතුළත් කරන්න කියලා..
[email protected] Monday, 17 March 2025 05:43 PM
මහින්දගේ ආණ්ඩුව වගේමයි.