IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බාරදී ඇත.

මේ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීහු වෙන්දේසි කළ යුතු වාහන සම්බන්ධයෙන් එම කාර්යාලයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිති.

මේ අතර සභානායක කාර්යාලයට අයත් වාහන දෙකක් පළමුවෙන්ම වෙන්දේසි කෙරෙන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙසේ වෙන්දේසි කෙරෙන්නේ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වී 8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකයි.

පාර්ලිමේන්තුවේ තවත් අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු වාහන කිහිපයක් පවතින අතර ඒවාද ඉදිරි දිනවල වෙන්දේසි කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සතුව බස් රථ ඇතුළුව වාහන සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතී.

 



අදහස් (2)

මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට

ගුණරත්න Monday, 17 March 2025 07:16 AM

ජනාධිපති කාර්යාලේ වෙන්දේසියෙන් සීයාගේ උපදේශකයෝ පාවිච්චි කල වාහන දාහක් විතර විකුණයි කියල කිව්වට විකුණුවේ වාහන 15යි, දැන් පාර්ලියමෙන්තුවේ වාහන දෙකයි. කාටද මේ විහිලු සපයන්නේ? කෝ අනිත් වාහන?

:       0       1

Gamini Monday, 17 March 2025 09:06 AM

ගිය පාර සුපිරි වාහන කියලා කියපු වාහන දැකලා ජෙප්පොවත් චූන් වුනේ නෑ

:       7       7

ඔබේ අදහස් එවන්න

 

දියත

කොන්ත්‍රාත් කරන මන්ත්‍රී සංස්කෘතිය ඉවර කරනවා
2025 මාර්තු මස 17 14 0

මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘ


පරිසර පනත සංශෝධනයට
2025 මාර්තු මස 17 78 0

පරිසර පනත ඉතා ඉක්මනින් සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට
2025 මාර්තු මස 17 129 0

පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතික


‘ එ.ජා.ප පාක්ෂිකයන් 1960 ක් ජවිපෙන් මරලා‘
2025 මාර්තු මස 17 418 0

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1960 දෙනකු පමණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වන බව


පුද්ගලයෙකුට අත් කියතකින් පහරදුන් මේජර් අත්අඩංගුවට
2025 මාර්තු මස 17 250 0

පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුදහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.


සංගණන විහිළුවට ලක් කරන්න එපා
2025 මාර්තු මස 17 663 1

වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 789 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 299 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site