IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


මුස්ලිම් පාසල් වලට වැඩිපුර නිවාඩු දිනයක්

(අංජුල මහික වීරරත්න)

රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

මෙම නිවාඩුව ලබා දෙන්නේ මාර්තු 31ට  යෙදෙන  රාමසාන් නිවාඩුවට අමතරවයි.හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි



අදහස් (1)

මුස්ලිම් පාසල් වලට වැඩිපුර නිවාඩු දිනයක්

Suranga Sunday, 30 March 2025 05:58 PM

මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර කරන්න තියෙන්නෙ 14 වෙනිදා එහෙම තියෙද්දි 15 වෙනිදාට බැංකු නිළධාරින් සදහා පමණක් විශේෂ නිවාඩුවක් දීලා තියෙනවා. අනෙකුත් සේවකයින්ට නිවාඩුවක් නැහැ .ඒ ගැනත් බලධාරින්ගේ අවධානයට යොමුවෙනවා නම් ඉතාමත් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිලත් පහළට
2025 අප්‍රේල් මස 01 134 0

හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබේ.


’’ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ’’
2025 අප්‍රේල් මස 01 109 0

පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහ


වන අලි නිසා පීඩාවට පත් ජනතාවට ජනපති අරමුදලෙන් සරණක්
2025 අප්‍රේල් මස 01 63 0

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට


අලුත් සහල් මංගල්‍යයට දින නියම කරයි
2025 අප්‍රේල් මස 01 79 0

ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (4) පෙරවරු 7.30ට පැවැත්වෙයි.


අස්වැසුම බඩු මල්ල අද සිට
2025 අප්‍රේල් මස 01 163 0

අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ


චාමරගේ නඩුව 12ට කැඳවයි
2025 අප්‍රේල් මස 01 625 0

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති බව ඔහ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 94 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 696 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 756 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site