IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි

(කේෂර ගුණතිලක)

2025 පළාත් පාලන මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර හතක් ප්‍රතික්ෂේප විය.

තණමල්විල,බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය සභා සඳහා සර්ව ජන බලය පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා හතරක් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ කතරගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්කළ නාම යෝජනා දෙකක් සහ ස්වාධීන කණ්ඩායමක් මැදගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්කළ එක් නාමයෝජනාවක් එසේ ප්‍රතික්ෂේප විය.

සමඟි ජන බලවේගය,ශ්‍රීලංකා පොදු ජනපෙරමුණ,පොදුජන එක්සත් පෙරමුණ,ජාතික ජන බලවේගය යන පක්ෂ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයම වන සියඹලාණ්ඩුව, මොනරාගල, බඩල්කුඹුර, මැදගම, බිබිල, බුත්තල, කතරගම, වැල්ලවාය,තණමල්විල,මඩුල්ල යන පළාත් පාලන ආයතන දහය සඳහාම ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගත්තේය

 



අදහස් (1)

මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි

කව්ද බෝයි Thursday, 20 March 2025 07:46 PM

පළපුරුදු කට්ටියගේ නාමයෝජනාත් ප්‍රතික්ෂේපයිනේ...? බංකුවක වාඩිවෙලා, එල් බෝඩ් කට්ටියගෙන් ලෙක්චර්ස් ගන්න වේවිද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

දියත

මුසාවාදා ශික්ෂා පදය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න වෙලා
2025 මාර්තු මස 21 89 0

ආණ්ඩුවේ උදවිය දවස ගානේ ඇවිත් කියන බොරු නිසා පාර්ලිමේන්තුවෙන් මුසාවාදා වේරමණී ශික්‍ෂා පදය ඉවත් කරන්නට සිදුවී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දය


වැලිගම හෝටල් සිද්ධියේ අනෙක් හය දෙනාත් බාරවේ
2025 මාර්තු මස 21 100 0

වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ අනෙක නිලධාරීහු 6 දෙනා මාතර අධිකරණයට මෝසකම් මගින් අද පෙරවුරුවේ ඉදිපත්


දේශබන්දු ඉන්න තැන දන්නවා යැයි මා කිව්වේ නැහැ
2025 මාර්තු මස 21 332 0

දේශබන්දු හෝ සෙව්වන්ද ඉන්න තැන දන්නවා යැයි තමා කීවේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැව


අනුරාධපුරේ අනතුරින් හිමිනම අපවත් වෙයි
2025 මාර්තු මස 21 441 0

මරදන්කඩවල, අනුරාධපුර මාර්ගයේ දයාගම හන්දිය ආසන්නයේදි හිමිනමක් ඇතුළු පිරිසක් ගමන් ගත් වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි ඊයේ (20) සිදු අනතුරකින් 67


තොරතුරු කොමිසමේ පුරප්පාඩුවකට අයැදුම්පත් කැඳවයි
2025 මාර්තු මස 21 270 0

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙ


“ක්ලීන් ශ්‍රී ලංකා”අමාත්‍යාංශ වලට වැඩ දෙයි
2025 මාර්තු මස 21 487 2

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාලව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 472 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1064 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 358 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site