IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


මොරටුව සරසවියෙන් අලුත් රොබෝවෙක්

(ගයාන් සුරියආරච්චි)

අතේ ඇගිලි සහ මැණික්කටුව ආශ්‍රිත ව්‍යායාම  සිදුකිරීමට සහාය වන රොබෝ මූලාකෘතියක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ.

මොරටුව විශ්විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන  කුලුණු වීරසූරි, උදීෂ කුමසාරු සහ වර්ණිත නිපුන් යන සිසුන් තිදෙනා විසින් මෙය නිර්මාණය කරනු ලැබීය.

යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ  මහාචාර්‍ය රුවන් ගෝපුර මහතාගේ මග පෙන්වීම යටතේ ඉන්ජිනේරු පුබුදු රණවීර හා ඉන්ජිනේරු මනුර ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රොබෝ යන්ත්‍රය සිසුහු නිර්මාණය කළහ.

‘වර්තමානය වනවිට ශීඝ්‍ර යෙන් පැතිර යන කාපල් ටනල් සින්ඩ්‍රෝම් නැමැති මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන ස්නායු රෝගී තත්ත්වය හේතුවෙන් විශාල රෝගීන් පිරිසක් පීඩා විදිනවා. කාපල් ටනල් සින්ඩ්‍රෝම් රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් එක් දිනකදී ජාතික රෝහලේදී පමණක් හදුනාගන්නා බව අපට දැනගන්න ලැබුණා. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සහ භෞත චිකිත්සකවරුන්ගේ හිගය හේතුවෙන් මෙවැනි රෝගීන්ට අවශ්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම ගැටලුවක් වෙලා තියෙනවා. 

ඒ ගැටලුව සදහා විසදුමක් සෙවීම උදෙසා අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙවැනි රොබෝවන් මගින් රෝගීන්ට අවශ්‍ය ව්‍යායාම ඉතා පහසුවෙන් කර ගත හැකි වෙනවා. මෙම රොබෝවා මගින් මැණික් කටුව නැමීම, ඉහළට එසවීම, ඇගිලිවලට ව්‍යායාම සිදුකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙමගින් සිදුකළ හැකියි. ‘ යනුවෙන් නිර්මාණකරුවෝ පැවැසූහ.



අදහස් (5)

මොරටුව සරසවියෙන් අලුත් රොබෝවෙක්

Wyan Saturday, 04 November 2023 09:39 PM

මල් මිටක් ඔබට... ඇත්තටම ලෝකයේ මොළකාරම ඉංජිනේරුවෝ මොරටුවේ. තාක්ෂණය අතින් දිළිඳුම රටක් ලංකාව...

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 10:27 PM

නියමයි දරුවනි නියමයි. ඒක නොවෙයි බැරිද artificial intelligence වලින් වැඩ කරන රොබෝටික් ජනාධිපතියෙක්, ඇමැති, මන්ත්‍රීලා සෙට් එකක් හදන්න. ලංකාව, ඇමරිකාව හා කැනඩාවට පමණයි ඉතා අවශ්‍ය. කළොත් නොබෙල් තෑග්ග ලැබෙනවා ෂුවර්. කැනඩාවේ ඉන්නේ අපේ බදු මුදලින් යුක්රේනයට ඩොලර් මිලියන ගණන් නිකන් දෙන හන්ගොරකෙක්..!

:       0       1

තිලක Saturday, 04 November 2023 11:58 PM

වර්තමාන සමාජයට බොහෝ සේ ප්‍රයෝජනවත් වටිනා නිර්මාණයක්.. සුබපැතුම් ඔබ සියලු දෙනාට..!

:       0       0

Jinalal Sunday, 05 November 2023 10:54 AM

සුබපැතුම්...!

:       0       0

Nimal Sunday, 05 November 2023 11:53 AM

කුළුණු නම් කුළුණක් වගේම උසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්
2025 මාර්තු මස 28 770 0

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය
2025 මාර්තු මස 28 69 0

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය


දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා
2025 මාර්තු මස 28 214 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව


නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි
2025 මාර්තු මස 28 1260 2

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 1136 3

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 576 1

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 521 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 703 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1404 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site