ඩී.ජී.සුගතපාල
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියකින් කැඳවාගෙන එන ලද සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ හෙරොයින් සමග මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් විසින් කොළඹදි අත් අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතකයන් දෙදෙනා පැමිණි යතුරු පැදිය පදවන ලද පෝද්දල නරාවල කාරසල් හිල් වත්ත පදිංචිකරුවෙක් සහ ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවකි.
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06ක්ද සැකකාරිය සන්තකයේ තිබි හෙරොයින්ග්‍රෑම් 05ක් ද පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇත.
මේ අතර මෙම සැකකරු විසින් යතුරු පැදියේ නංවාගෙන පැමිණ ඇති ඝාතකයන් දෙදෙනාද මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදි ඊයේ අලුයම පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියහ.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට