IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


යකඩ මිල සීඝ්‍රයෙන් පහළට

(ආරියරත්න රණබාහු)

මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති.

ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක යැයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.



අදහස් (7)

යකඩ මිල සීඝ්‍රයෙන් පහළට

නිශාන්ත සම්පත් Wednesday, 07 June 2023 08:17 AM

යකඩ මිල අඩු වුන එක හොදයි.නව ප්‍රතිසංස්කරණ ගොඩක් වේවි.ඒකෙන් මිනිස්සු වගේම රටටත් හොද ආයෝජනයක් දියුනුවක් වේවි. ඒත් වචනයක්; මිනිස්සුනට මේවා කරන්න මිල මුදල් නැතිකම දිලිදුකම තමයි ප්‍රශ්නේ.රටේ නායකයෝ හරියට තමන්ගේ යුතුකම කරනව නම් මේ රටත් ගොඩාක් දියුණු වේවි. තාක්ෂණය මේච්චර, දියුණු ලෝකෙක අපි තාම එක තැන.කෘෂිකාර්මය දියුණු කරා නම් ලංකාවෙම මිනිස්සු කාලා බීලා ලෝකෙටම කන්න දෙන්න පුළුවන් රටක්.තියෙන කර්මාන්ත දියුණු කරා නම් හැම මිනිහෙක්ම රැකියාවක් කරයි අඩු පඩියට හරි.බඩු මිලත් අඩු වුනාම ඒ මිනිස්සු සතුටෙන් කාලා බීලා කීයක්හරි ඉතුරැත් කරගනියි.ඒකෙන් රටේ තියෙන මුදල් නේද වැඩි වෙන්නේ.අදහසක් පමණයි.

:       0       14

Prasanna Perera Wednesday, 07 June 2023 08:51 AM

ලෝක වානේ වෙළඳපොලේ 50% මිල පහත වැටීම

:       0       9

Hasantha Wednesday, 07 June 2023 09:32 AM

මිල ප්‍රසිද්ධ කරන්න

:       1       10

ඩයනා ගමගේ Wednesday, 07 June 2023 09:42 AM

අපි නම් ඉස්සර ඇඟට ඕන යකඩ ගත්තෙ නිවිති කාලා.

:       0       8

sril Wednesday, 07 June 2023 10:36 AM

10mm කම්බියක් ආරම්භයේ රු 5000 යි දැන් 2500 යි .එච්චර හිතන්න එපා

:       2       7

fairoos Wednesday, 07 June 2023 01:51 PM

මේව රනිල්ගෙ මැජික් තව මාස 2කින් බලාගන්ඩ පුළුවන් වෙයි ඩොලර් මිල.

:       3       7

Harshana Friday, 09 June 2023 01:41 PM

අඩුයි කීවට වැඩක් නෑ. මිල කීයද කියලා කිසිම වෙලාවක කියන්නේ නැහැනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1771 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2659 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1843 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1774 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1222 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 869 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25788 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site