IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


යුක්රේනයට එරෙහිව නිශේධ බලය

යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කළහොත් නිශේධ බලය භාවිත කරමින් එම උත්සාහය අවහිර කිරීමට කටයුතු කරන බව ස්ලොවේකියානු අග්‍රාමාත්‍ය රොබර්ට් ෆිකෝ ප්‍රකාශ කළේය.

යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාව දීම තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට අත වැනීමක් බවද අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.

යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකයකු වුවහොත් නේටෝ සංවිධානයට රුසියාව සමඟ යුද වැටීමට සිදුවන බවද අග්‍රාමාත්‍ය ෆිකෝ ප්‍රකාශ කළේය.එසේම නේටෝ සංවිධානය යුක්රේනයට අවි සැපයීම නතර කළ යුතුය යන ස්ථාවරයේ සිටින බවද අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.

යුක්රේන සංචාරයට පෙර පෙරේදා(20) අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.තමන් යුක්රේනයේ සංචාරය කරන්නේ මානුෂීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට බවද අග්‍රාමාත්‍ය ෆිකෝ සඳහන් කළේය.යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව විරුද්ධතාවයක් නැතත් ඒ සඳහා මූලික අවශ්‍යතාවයන් යුක්රේනය සපුරා ලිය යුතු බවද ඔහු පැවැසුවේය.සාමාජිකත්වය ලබා ගැනීමේ මූලික අවශ්‍යතාවයන් සපුරා නොමැති රටක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිගත නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (1)

යුක්රේනයට එරෙහිව නිශේධ බලය

අපේ සහයෝගය අග්‍රාමාත්‍ය ප්‍රීකෝ රොබට් මැතිතුමාටට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති ශ්‍රී ලංකාව Tuesday, 23 January 2024 04:46 AM

අපි ඔබට සහාය වෙන්නෙමි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 729 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1566 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2316 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5959 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4079 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site