ඇමෙරිකාව ප්‍රමුඛ රටවලින් දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙමින් පවතී. මේවනවිට ෆින්ලන්තයෙන් යුක්රේනයට ප්‍රහාරක ගිනිඅවි 2,500 ක්, යුද ටැංකි නාශක අවි 1,500 ක් ලැබී තිබුණි.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රතිඥා දී ඇත්තේ කැනඩාව ද යුක්රේනයට ගිනි අවි, පතුරම් සහ යුද ටැංකි නාශක අවි ලබා දීමට කටයුතු කළ බවය. ඕස්ටේ්‍රලියාව ද පවසා ඇත්තේ තමන් ද යුක්රේනයට අවි ආයුධ ලබා දීමට තීරණය කර ඇති බවය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුක්රේනයට බටහිරින් අවි ආයුධ ගලයි
Bunny Preena Tuesday, 01 March 2022 01:25 PM
බටහිර රටවල් බොහෝම ආදරෙන් ආයුධ දෙන්නේ හරියට තෑගි දෙනවා වගේනේ... මළමිනී උඩින් හරි කමක් නෑ... ජාවාරම සරුවට කෙරෙනවා නම්...!
Bamunuarachchi Tuesday, 01 March 2022 03:05 PM
එක සොල්දාදුවෙක් ආයුධ කීපයකින් සටන් කරන්නද ලැහැස්තිය..?