IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


යුගදනවි ගිවිසුම අත්සන් කරද්දී අත යට ගනුදෙනුවක් සිදුවුණා

(සුජිත් හේවාජුලිගේ)

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව සමග  අස්සන් කළ  ගිවිසුම පිටුපස අත යට ගනුදෙනුවක් සිදුවී ඇති බව පැහැදිලි යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.

රජය මේ ගිවිසුම් අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට කිසිදු තොරතුරක් නොදන්වා යැයිද   හෙතෙම සඳහන් කළේය.

රට විකුණනවා යැයි චෝදනා කරමින් බලයට පැමිණි ආණ්ඩුව අද රටේ දේපළ හොර රහසේ  විකුණමින් සිටින බවද  ඔහු චෝදනා කළේය.



අදහස් (15)

යුගදනවි ගිවිසුම අත්සන් කරද්දී අත යට ගනුදෙනුවක් සිදුවුණා

විපරමා Sunday, 26 September 2021 06:21 PM

පවුලේ උදවිය එකතු වෙලා ගහපු ඩීල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       7       27

Bamunuarachchi Sunday, 26 September 2021 06:34 PM

හලෝ ගොබ්බ කතා නොකියා යුදගනව් බලාගාරයේ ඇත්ත ලිපිය කියවන්න. ඔහෙලා අවුරුදු 5ක් රටකරලා රටේ විදුලි බල ප්‍රමාණය වැඩිකරන්න මොන බම්බුවක්ද හලෝ ඔහෙලා කෙරුවේ. සෑම අවුරුද්දකම රටේ විදුලි ඉල්ලුම 5% වැඩිවෙන බව ඔහේ නොදන්නවාට අපි දන්නවා. නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් පස්සේ කරපු දෙයක් තිබෙනවද? සාම්පූර්හි පිහිටුවන්න ගිය දෙවන බලාගාරයට වල කැපුවේ පාදිලියන් ඇතුළු ඔහෙලා නේද? මේ යුදගනව් බලාගාර යෝජනාව පළමුව ආවේ 2019 අවුරුද්දේ නේද..?

:       39       17

nimelenSunday, 26 September 2021 07:22 PM

රටේ විදුලි බල ඉල්ලුම වැඩිවෙන හින්දාද ටෙන්ඩර් කැඳවන්නෙත් නැතුව හොරෙන්ම යුගදනව් දුන්නේ..? රෙදි නැතුව කඩේ යනවා...

:       0       3

සිල්වා Sunday, 26 September 2021 11:22 PM

නොරොච්චෝලේ බලාගාරය වගේ අති සාර්ථක බලාගාරයක් ලෝකයේ තවත් තිබෙනවා ද?

:       0       7

BamunuarachchiMonday, 27 September 2021 01:16 PM

ඇයි නොරොච්චෝලේ බලාගාරය ප්‍රශ්නය මොකක්ද? මේ ජීවිත කාලයට ඔබ කොපමණ ලෙඩ වෙලා තිබෙනවාද? නින්දේදී මිනිස්සුගේ ගෙවුණු ශරීර කොටස් වැඩුණාට යන්ත්‍ර සූත්‍රවල කොටස් ඉබේ වැඩෙන්නේ නැත... එමනිසා අලුත්වැඩියා කිරීම අවශ්‍යයි. මැටි කතා කියන්න එපා හලෝ තමන්ගේ ඉස්තරම්ම වැඩක් රටට වෙන්නේ නැහැ... නමුත් ලෝකෙම ඉස්තරම්ම දේවල් බලාපොරොත්තු වෙනවා... නොරොච්චෝලේ බලාගාරය ලෝකෙම ඉස්තරම්ම නොවුණාට අලුත් වැඩියාවක් ආවොත් දිනකට පැය දෙකක්වත් විදුලි බලය ඇණ හිටිනවා. ඔහේලා රටක ශාපයක් එහෙම කියන්නේ වීදුරුවේ වතුර පිරී ඇති ප්‍රමණය ගැන නොවෙයි.. හිස්ව තිබෙන කොටස ගැනයි, කතාකරන නිසයි.

:       2       1

gunarathnaMonday, 27 September 2021 07:36 AM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ගිවිසුමේ නෙවෙයි, මේකෙන් ලැබුන කොමිස් එක ගැන.

:       0       10

BamunuarachchiMonday, 27 September 2021 12:03 PM

එතකොට සාම්පූර් බලාගාරය හදන්න එපා කියලා පාදිලියන් උද්ඝෝෂණය කලේ ඒ ගොල්ලන්ට කොමිස් නැති හින්දාද?. කොමිස් නැතුව පිට රටවලට ව්‍යාපෘති දුන්නේ මොන රජයේ මොන ඇමැතිද? හලෝ මොනරජයේ ඇමැති වුණත් මොන ව්‍යාපෘතිය කළත් කොමිස් ගන්නවා. කොළඹ වරායේ කන්ටේනර් පරීක්ෂාවට ස්කෑනර් සවිකළේ රජයේ වියදමින්... නමුත් පරීක්ෂා කරන සෑම කන්ටේනරයකම ඩොලර් 12 කොමිස් ගහපු ගිය ආණ්ඩුවේ ඇමතියන් දෙදෙනෙක් ගැන කියැවුණා මතකද? බස් ගෙන්වීමෙන් ලැබුණු කොමිස් එක රජයට දුන්නු එකම සභාපතිතුමා අනිල් මුණසිංහ මැතිතුමායි. ඒ නිසා කොමිස් ගැන කතා කරන්න එපා.. වැඩක් සිද්ද වෙනවා නම් ඒ ගැන කතා කරන්න.

:       4       1

fairoos Sunday, 26 September 2021 06:40 PM

ඉන්න, හිටින්න රටක් ඉතුරු කරලා දෙන්න.. අපේ සර්ටත්, 69 ලක්ෂයටත්...

:       11       25

BamunuarachchiSunday, 26 September 2021 07:10 PM

කාට ඉන්න රටක්ද? අපිට ඉන්න රටක් තිබෙනවා. අපි මේ රටේ අවුරුදු 2500කට වඩා වැඩි කාලයක් සිට ඉන්නවා. ලංකාව ගැන අපි බලා ගන්නම්... මෙන්න ගම්මිරිස් අන්න බෝට්ටුව...

:       4       0

BamunuarachchiMonday, 27 September 2021 07:17 AM

අනාදිමත් කාලයක් තිස්සේ අපිට ඉන්න රටක් තිබෙනවා. ඒ ගැන කව්රුත් කලබල වෙන්න එපා. මෙන්න ගම්මිරිස් අන්න බෝට්ටුව.

:       12       2

Demuni Uduwara Sunday, 26 September 2021 07:08 PM

හොරුම තමයි..!!!

:       0       1

69lakshaya Sunday, 26 September 2021 11:15 PM

රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත රාජපක්ෂවරුන් මොනවා කරත් කාටවත් මොකද.

:       0       6

lakvidu Monday, 27 September 2021 05:14 AM

සුනිල් පෙරේර හිට්යනං මෙන්න සිංදුවක් කියාවි.... ඒ කාලෙ එහෙම උනත් ... අපේ කාලෙ ඒව උනේ නෑ........!

:       0       7

චන්දන Monday, 27 September 2021 07:09 AM

නිකං ඉන්න මහත්තයා . 2015 ඉඳලා අතයට ගහපු ගේම් අපි නොදන්නවයැ. මේ ගැන කතා කරන්න පුළුවන් මහජනතාවට විතරයි .

:       9       3

සුනිල් උක්වත්ත Monday, 27 September 2021 09:35 AM

හුඟක් ගනුදෙනු අස්සෙ යටින් තවත් ගනුදෙනු තිබෙන බව පැහැදිලියි.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 561 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3268 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4001 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10539 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3977 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 541 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 268 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site