(ඉන්දිකා රාමනායක )
අපරීක්ෂාකාරී ලෙස පැදවූ යතුරුපැදියක්ම පොලිස් භාරයට ගත්තේ යැයි උරණව එහි හිමිකරු කිලිනොච්චි පරතන් හන්දියේ පිහිටි පොලිස් මුර පොළට පහරදී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි
පරන්තන් හංදිය පොලිස් මුරපොලේ රාජකාරිය නිරත වීමේ සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු ඊයේ (18) පස්වරුවේ එම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් නවතා පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ යතුරුපැදියේ හිමිකරු යතුරුපැදිය දමා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මාර්ගයේ අතහැර දමා ගිය යතුරු පැදිය පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ගිලිනොච්චි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, යතුරු පැදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර නිලධාරින් දෙදෙනා යළිත් මුර කුටිය වෙත ගමන් ගන්නා අවස්ථාවේ සැකකරු මුර කුටිය වෙත පැමිණ මුරකුටියට පහර දී එයට අලාභ හානි සිදුකර මුරකුටිය පෙරළාදමා ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යතුරුපැදිය පොලිසිය භාරයට ගත්තැයි පොලිස් මුරපොළට පහරදීලා