(එස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
නිවෙසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් පාසල් සිසුවකු කලගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි වේයන්ගෙඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම අනුර මධ්‍යමහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන තිලාන් මාධව රත්නවීර නමැති සිසුවෙකි.
අනතුරට පත් සිසුවා නිවසේ සිට කලගෙඩිහේන හන්දිය දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහත
පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ප
ආනයනික බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම නිසා බහාලුම් ප්‍රවාහන රථ 800 කට ආසන්න සංඛ්‍යාවක් වරාය තුළ ගාල්කර තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ
පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
එක්සත් ජාතික පක්ෂය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය බවට පත්කරන බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ධුර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට
Bamunuarachchi Thursday, 30 November 2023 08:34 PM
ඔව් දරුවා කණගාටුයි... නමුත් පාරේදී ඔබලා දාන සෙල්ලම් වලට අනේක වාරයක් මම කියලා තිබෙනවා... ඔයා වැඩිදුර යන්නේ නැහැ කියලා.
කල්පනා Friday, 01 December 2023 01:22 PM
වලංගු රියදුරු බලපත්‍රය නැතුව යාමට දීමෙන් දෙමාපියන් වරදක් කරලා දරුවත් නැතිකරගෙන තියෙනවා ඒ ගමන් කියන්න ඕන වාර්තාව ලියූ කෙනා ගෙදරට අවශ්‍ය බිත්තර ගේන්න ගියා නොකියා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න ගියා කියලා කිව්වා නම් වඩා හොඳයි නේද?
සෙනෙවිරත්න Friday, 01 December 2023 03:44 PM
හෙමින් ගිහිල්ල වෙන්න ඕන පාලනය කරගන්න බැරි, ස්කූටි කියන බඩකඩිත්තු නිසා ගෑනුත් කම්මැලිවෙනව. ජීවිතත් නැති වෙනව. සාමාන්‍ය යතුරුපැදියකට වඩා ඉන්ධනත් නාස්ති වෙනව. සාමාන්‍ය බයිසිකල් මෙච්චර පදින්න ලෙසි නැති නිසා ළමුන් මෙව පදිනව වැඩයි.
සසකල ගුරු Friday, 01 December 2023 06:08 PM
ඉක්මනින් ඔය හුචක්කු ගැන තීරණයක් නොගත්තොත් තිස් අවුරුදු යුද්ධයට වඩා ජීවිත හානියක් වෙන්න පුළුවන් කියලා ජාතිහිතෛශී බලධාරියෙකුගේ අවධානයට යොමුවේවා...!
ජයසිංහ Saturday, 02 December 2023 05:28 PM
ස්කූටියක් නෙමෙයි ට්‍රේල් බයික් එකක්...!