(ඩයනා උදයංගනී)
මහපොළවේ යථාර්ථය තේරුම් නොගෙන ගන්නා තීන්දුතීරණවලට තමන් සහය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මෙය දේශපාලන ඩීල් හෝ ගේම් ගහන වේලාවක් නොවන බව කී මන්ත්‍රීවරයා මහපොළවේ යථාර්ථය තේරුම්ගෙන තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ දේශපාලන නායකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එමෙන්ම මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් ඇති නොකරන්නැයි තමන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව මන්ත්‍රීවරයා කීවේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යථාර්ථයට පිටින් ගන්නා තීන්දු තීරණවලට සහාය නෑ
Drain-Brain Wednesday, 13 July 2022 07:40 PM
මේ අයට කියන්න මෙවර දළදා පෙරහර නවත්වන තැනට වැඩ කරන්න එපා කියලා..! ඒ තරමටම රට ආරක්‍ෂාවෙන් දුර්වල වෙලා තියෙන්නේ..!
Sarasi Wednesday, 13 July 2022 08:33 PM
ලොකු දෙයක්... එහෙම කියන කෙනෙක් පෙරමුණේ ඉන්නවා කියන එක.
Bamunuarachchi Wednesday, 13 July 2022 10:34 PM
මොකක්ද ඔහේගේ යතාර්ථය? එතකොට ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම යතාර්ථයට අයිති නොවේද? රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ මෙවන් වේලාවක අයාලේ නොගොස් කටයුතු කිරීම සඳහායි. මේ ව්‍යවස්ථාවට ජෙප්පන්ද කැමැත්ත දී ඇත. මෙයා බලන්නේ ජෙප්පන්ට කොක්ක දාගන්නයි.
sharm warn Friday, 15 July 2022 01:46 PM
ප්‍රමිත මල්ලි, ඔයාට යමක් තේරිලාද මේ කිව්වේ..? නැතිනම් යන ප්‍රවාහයේ එල්ලෙන්න කියපු දෙයක්ද?
Anura Chandralal Epasinghe Sunday, 17 July 2022 01:43 PM
අරගලයේ මතයට කන්නොදී ගන්නා වූ තීරණ වැඩක් වෙන්නෑ. දැන් කට්ටිය වෙනදා වගේ මුදලට විකුණුනොත් රටම විනාශයට යන එකට ඔය 225ම වගකිව යුතුයි..!