(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තලෙන් සාදා ඇති නටරාජා පිලිමයක් හොරා ගත් බව කියන යුද හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව මූලස්ථාන පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අක්කර අක්කරායන්කුලම් යුද හමුදා කඳවුරේ රාජකාරි කරන හමුදා අවුරුදු 21 ක් වයසැති සෙබළෙකි.
සැකකරු මෙම පිළිමය කෝවිලෙන් සොරාගෙන බෑගයක දමාගෙන විකිණීමට රැගෙන යමින්සිටියදී වව්නියාව වෑන් රථ ගාලේ රියැදුරන් පිරිසක් විසින් අල්ලාගෙන වව්නියාව මූලස්ථාන පොලිසියට බාර දී තිබූ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පිළිමය වටිනාකම රුපියල් 55,000 වන බව කෝවිලේ පූජකවරයා පොලිසියට පවසා ඇතැයි කියති.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද හමුදා සෙබළා අදාල නැති දෙයක් කරලා
නන්දන Monday, 15 May 2023 08:57 AM
දැන් කොහොමහරි ආයෙත් ජාතිවාදය අවුස්සන්නයි හදන්නේ. එතකොට ඡන්දේ කිට්ටු වෙද්දී රට බේරගන්න ආයෙත් අවසාන අවස්ථාවක් උදාකරගන්න පුළුවන්නේ... ඕවාට මිනිස්සු අහුවෙච්චි කාලේ ගියා හැබැයි...
සුරේෂ් Monday, 15 May 2023 01:56 PM
දෙයියෝත් විකුණන් කන ආර්ථිකයක් අපිට ලැබිලා තියෙන්නේ...