IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


යුද හමුදාවේ 70 වැනි සංවත්සරය සැමරේ


ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සර උත්සවය අද(10)  ගාලු මුවදොර දී පැවැත්විණි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහි ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම අවස්ථාවේ යුද පෙළපාලිය සඳහා හමුදා සෙබළු 1000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)



අදහස් (11)

යුද හමුදාවේ 70 වැනි සංවත්සරය සැමරේ

sithu Thursday, 10 October 2019 08:25 AM

අද ගෝල්ෆේස් එකෙන් බාගයකටත් වැඩිය හමුදාවට දීලා.

:       581       19

RaveendraThursday, 10 October 2019 08:49 AM

ඔබගේ අදහස් පිළිබදව කණගාටු වන්නෙමු. රටක ආරක්ෂක හමුදාව යනු ප්‍රමුඛස්ථානය දියයුතු වැදගත් කරුණක් නොවේද ? ලෝකයේ වෙනත් රටවල් තමන්ගේ හමුදාවන්වලට ප්‍රමුඛස්ථානය නොදෙන්නේද ?එසේ නොදෙන රටවල් තිබේනම් අපගේ දැනුම වර්ධනය කරගැනීම සදහා සදහන් කරන්නේනම් අපි ඔබට කෘතඥ වෙන්නෙමු.

:       4       717

nayanaThursday, 10 October 2019 09:02 AM

එතකොට අපි රැස්වීම තියන්නේ කොහෙද?

:       507       17

RaveendraThursday, 10 October 2019 10:33 AM

නයනා මයා වෙත, ඔබ උපන් රටේ ආරක්ෂක හමුදාව පිළිබඳව ඔබගේ කියවීම සහ ඔබගේ මව්බිම කෙරෙහි තිබෙන ආකල්පය අවංක පුරවැසියන් සියල්ලන්ටම ඉතා හොඳින් පැහැදිලිය. අප උපන් රටේ ආරක්ෂක හමුදාව පිළිබඳව කතා කිරීම ඔබ තමන් උපන් රටට තිබෙන ආදරය හොදින් අවබෝධ වෙන බවත් ඔබ වැන්නන් රට පාවාදීමට කිසිදු පැකිලීමක් නොදක්වන පිරිස් බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. අද දින මේ මොහොතේත් ඔබ සහ මම මෙසේ තර්ක විතර්ක කරන්නෙත් මේ හමුදාවම තමන්ගේ වටිනා ජීවිත පූජාකර ලබාදුන් ඒ නිදහස නිසා බවත්, එය ඉතාම ඉක්මණින් ඔබ විසින් අමතක කිරීම ඔබ ඔබගේ ආදරණිය මෑණියන්ද අමතක කළා හා සමානය.

:       11       118

BamunuarachchiThursday, 10 October 2019 10:34 AM

රැස්වීම කොටුවේ ස්ටේෂන් එක ඉස්සර තියා ගන්නකෝ...

:       6       26

Kumar (Gulf)Thursday, 10 October 2019 06:44 PM

හමුදාවට නැතුව තොපේ හොර දේශ පාලුවන්ටද බොලේ දෙන්නේ ගෝල්ෆේස් එක.

:       0       6

saliya Thursday, 10 October 2019 09:08 AM

ගාලු මෝදර පිටියෙන් 1/3 ක් ( ටාජ් හෝටලය ඉදිරිපිට කොටස ) පමණයි රැස්වීමට දී තිබෙන්නේ.

:       0       6

sharm warn Thursday, 10 October 2019 10:24 AM

නයන, ඒකනේ බලන්නකෝ මේගොල්ලන්ට තේරෙන්නේ නැති හැටි.රණවිරුවෝ වගේද රැස්වීම්? කොච්චර පුරසාරම්, බේගල් ඇදබාන්න තියෙනවද? උගුර ලේ රහ වෙනකල්, අපේ කන් බීරි වෙනකල් බෙරිහන් දෙන්න එපැයි අඩු ගානේ 14 වෙනිදා වෙනකල් වත්...මේගොල්ලන්ට මෙච්චර සුළු දෙයක් නොතේරෙන හැටි......

:       4       53

sharm warn Thursday, 10 October 2019 10:25 AM

ඇත්තටම දකින්න ආඩම්බරයි. ඔබතුමන්ලා නිසා තමයි අද අපි මෙහෙම කියන්නවත් ඉතුරු වෙලා ඉන්නේ. ඔබ සැමට සියලු දෙවිවරුන්ගේ පිහිටයි.

:       0       65

Bamunuarachchi Thursday, 10 October 2019 10:35 AM

මේ එජාප රැස්වීමට මිනිසුන් ගෙන්වා ගන්න කරන ප්‍රෝඩාවක්...

:       120       6

athuraFriday, 11 October 2019 03:58 AM

බමුණා ලංකාවේද ඉන්නෙ.ඕක උදේ රැස්වීම හවස.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 585 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 755 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 750 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 174 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 479 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site