(ඉන්දිකා රාමනායක කච්චතිව් සිට..)
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය අද (7) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට දකුණු ඉන්දිය හා මෙරට බැතිමතුන් 8583 සහභාගි වු අතර ඉන් 2510 දෙනකු ඉන්දිය බැතිමතුන් වුහ.
ආචාර්ය ජස්ටින් ඥාණප්‍රගාසම් යාපනය අගරදගුරු තුමන්ගේ හා රේමන්ඩ් වික්‍රමසිංහ ගාල්ල අගරදගුරුතුමන්ද ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්විණි.
දෙරටේ බැතිමතුන් වෙනුවෙන් සිංහලෙන් හා ද්‍රවිඩ බසින් පැවැත්විණි.
මෙම මංගල්‍ය වෙනුවෙන් බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම්, යටිතල පහසුකම්, ආහාර පාන නාවික හමුදාව විසින් සපයා තිබිණි.
නාවික හමුදාපති වසිස් අද්මිරාල් පියල් ද සිල්වා, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර යන මහත්වරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, යාපනයේ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වුහ.
(ඡායාරූප -ළහිරු හර්ෂණ)
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපනයේ කච්චතිව් දේව මංගල්‍යය උත්සවාකාරයෙන්
වින්දිතයෝ Sunday, 08 March 2020 07:57 AM
ඇයි දෙවියන් වහන්සේ අපිට එහෙම වුනේ?
බෙනඩික් ක්‍රිෂාන්ත Sunday, 08 March 2020 03:05 PM
අගරදගුරු පදවියේ 73 වැනි ළමාදිනයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මාධ්‍ය මගින් රටේ ජනතාවට සහ දේශපාලකයින්ට මෙන්ම පාලකයින්ටද පණිවුඩයක් ලබාදී තිබේ. එනම් පසුගිය වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව රටේ ජනතාව මෙන්ම විශේෂයෙන් කිතුණු ජනතාවට හිටපු රජයෙන් මෙන්ම වර්තමාන රජයෙන්ද කිසියම් වූ සාධාරණයක් නොවූ බවයි. එය සත්‍යයයි. වර්තමාන රජය පසුගිය මැතිවරණය ආරම්භයේ සිට අවසානය දක්වා ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කළත් පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකිව යුතු සියල්ලන්ට දඬුවම් දෙනවායි කියා කිතුණුවන් රවටා ඡන්දය ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු කිසිම වගකිව යුතු දේශපාලන නායකයකු එ් පිළිබඳව කතාවක් නොමැත. කිතුණුවන් රවටා මැතිවරණයේදී ඡන්ද ගැනීමට දේශපාලකයින් කටයුතු කිරීම සහ මැතිවරණයෙන් පසු අද දක්වාම නිහඬව සිටීම ගැන අප කණගාටු වෙමු. ඉදිරි මැතිවරණයේදීත් අවස්ථාවාදී දේශපාලකයින්ට යළිත් පාස්කු ප්‍රහාර මැතිවරණ වේදිකාවේ කතා නොකරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටියේය. කිතුණු ජනතාව සාධාරණය ඉල්ලා මෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිකරන ලෙස ඉල්ලා පාරට බැසීමට ඉදිරියේදී සිදුවනු ඇත.