(ආරියරත්න රණබාහු)
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල දසිල්වා මහතා පැවසීය .
සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා කීය.
මේ අතර මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් ඉන්දීයාවේ හා රුසියාවේ සමාගම් දෙකකට පැරීමේ යෝජනාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කර ඇති බවද ඇමතිවරයා කීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
යාපනය ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට
Hafeel Wednesday, 03 April 2024 12:15 PM
මෙහෙම රාජ්‍ය ආයතනවල් විකුණගෙන විකුණගෙන ගියා නම්, රටට ආදායම් කොහෙන්ද? ජනතාවට බදු පටවලාද රජයට ආදායම් සොයන්නේ? මේකෙන් ඉතා පැහැදිලියි, මේ රනිල් රාජපෂ ආණ්ඩුවට රාජ්‍ය ආයතවල් විකුණන එක හැර වෙනම ආදායම් මාර්ගයක් නැති බව. රනිල් වික්කසිංග දන්නේ විකුණන එක සහ පුද්ගලික කරන එක පමණයි.
Asanga Wednesday, 03 April 2024 12:16 PM
අර ජපන් සමාගමට වුණ දේ මේකටත් වෙයිද දන්නේ නෑ.
Prabha Wednesday, 03 April 2024 01:15 PM
හූනා කිව්වා වගේ කියන්නේ දුන්නොත් දෙන්නේ ඉන්දියාවට..!
Asintha Wednesday, 03 April 2024 04:21 PM
මෙහෙම රටේ වටිනා ර්මස්ථාන වෙන රටවලට විකුණලා රටේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටයි. රටේ මිනිස්සුන්ට කන්න නැතිව ඉන්න වෙලාවේ වෙන රටවලට ඩොලර් මිලියන ගණන් ආධාර දෙනවා සුළු ජාතීන්ගේ ඡන්ද ගන්න හිතාගෙන. ඊට පස්සේ රටේ තියන සම්පත් විකුණනවා සල්ලිනේ කිය කියා. වැඩිකල් යන්න කලින් අපිටත් ශ්‍රී ලංකා මාතා කියන එක නවත්තලා වන්දේ මාතලන් කියන්න වෙයි වගේ. අපේ දරුවන්ට ජීවත් වෙන්න අපේම කියලා රටක් නැතිවෙයි.
Bamunuarachchi Thursday, 04 April 2024 01:11 AM
දැන් මේක කොටි ඩයස්පෝරාව අයිති කරගත්තොත් රනිල්ව උල තියලා නොවයි පුවක් ගස් දෙකක බැන්දලා ඉරා දැම්මත් වැඩක් නැහැ.
chandima Thursday, 04 April 2024 04:05 AM
චන්දෙන් පැසී දෙන්න ,ජනතාව කැමතිද දන්නේ නැහැනේ ?
Bunny Preena Thursday, 04 April 2024 09:54 AM
බැරිද ආණ්ඩුවත් පාලනය කරන්න කොන්ත්‍රාත්තුව හොංකොං හිටපු අග්‍රාන්ඩුකාර ක්‍රිස් පැටන්ට්ට දෙන්න...