(සිතුම් චතුරංග)
යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කළ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොවිඩ් 19 වෛරසය ආසාදනයවී යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව යාපනය සෞඛ්‍ය අංශ පවසයි.
එලෙස වෛරසය ආසාදිතව මියගොස් ඇත්තේ යාපනය, අරියාලෙයි පදිංචි සිවරංජනී ආනන්ද කුමාරස්වාමි නැමති 61 හැවිරිදි තිදරු මවකි.
මීට දින කිහිපයකට ඉහතදී කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ රෝග ලක්ෂණ හේතුවෙන් ඇය යාපනය ශික්ෂණ රෝහලේ කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකයවෙත ඇතුලත් කොට සිට ඇති බව පැවසීය.
සිකුරාදා දිනයේ ඇයගේ රෝගී තත්වයන් උත්සන්න වීම හේතුවෙන් රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කොට ඇති අතර එහිදී මියගොස් තිබේ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපනය සරසවියේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොරෝනාවෙන් මරුට
Janath Wijesinghe Sunday, 30 May 2021 06:57 AM
සමාදානයේ සැතපේවා..!!!
Gds Sunday, 30 May 2021 07:10 AM
වටිනා ජීවිතයක්... ඔබට නිවන් සුව ගුරුතුමියනි..
Nanda Sunday, 30 May 2021 07:33 AM
හරිම දුකයි නිවන්සුව ලැබේවා
Raveendra Sunday, 30 May 2021 08:18 AM
ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!
Sagara Sunday, 30 May 2021 08:21 AM
ඔබට නිවන් සුව...
විජිත් Sunday, 30 May 2021 08:47 AM
ඔබතුමියගේ ආගම අනුව ඔබ පැතූ ලෙසින් ඔබතුමියගේ පරලොව, විමුක්තිය උදාවේවා. මගේ ආගම අනුව ඔබතුමියට නිවන්සුව පතන්නම්...
සෙනෙවිරත්න Sunday, 30 May 2021 01:06 PM
උගත් සමාජයට සේවයක් කළ මෙතුමියට නිවන්සුව...!!!
සුනීත හිමි කුරුණෑගල Sunday, 30 May 2021 03:20 PM
එතුමියට සසරේදි එවන් අකල් මරණ නොවේවා! නිවන්සුව ලැබේවා!
Sri Lanka Sunday, 30 May 2021 04:13 PM
මොහුව අපි කවදාවත් දැකලා නැහැ. ඇයි මියයන කම්ම හිටියේ..?