(සිතුම් චතුරංග)
යාපනය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනකු සඳහා අද (04) දින සිට නැවත දැනුම්දෙනතුරු පංති තහනමක් පැනවූ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
ක්‍රීඩා තරඟයක් අතරතුර පසුගිය 31 වැනිදා දෙපාර්ශවය අතර ගැටුම හටගෙන තිබූ බවත් එම ගැටුම හේතුවෙන් වාණිජ හා කළමනාකරණ පීඨයේ එක් සිසුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය හා විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විමර්ශනයක් ආරම්භ කළ අතර ගැටුමට මූලිකවූ වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුන් 16 දෙනකු හා තෙවන වසර සිසුන් 15 දෙනකු එලෙස පංති තහනමට ලක්කළ බවත් සඳහන් කළේය.
පංති තහනමට ලක්වූ සිසුන් හට නේවාසිකාගාර වෙත හා විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ වෙත ඇතුළුවීම තහනම් කොට අදාල අංශ වෙත විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැණුම්දී ඇති බවත් කීය.
ගැටුම් හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සියලු ක්‍රීඩා තරඟ අත්හිටවීමට ක්‍රියාකළ බවත් යාපනය විශ්ව විද්‍යාල පලනාධිකාරිය වැඩිදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක්
ssas Sunday, 04 June 2023 05:49 PM
සිංහල සිසුන්ව ආරක්ෂා කරන්න.
JayaMonday, 05 June 2023 10:16 AM
ඒකත් ජාතිවාදී කෝනයෙන් බලල තමී කොමෙන්ට් දාන්නෙ. කවදාවත් ගොඩයන රටක් නොවේ.