IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


යුරෝපා සංගමයෙන් කෝටි 826 ක ආධාර

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට රැපියල් කෝටි 826ක (රැපියල් බිලියන 8.26ක) මූල්‍ය ආධාරයක් පිරිනමා ඇත.
 
මෙරට අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වැඩපිළිවෙළට සහාය දීම මෙම මූල්‍ය ආධාර ලබාදෙන බව කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ඒ වෙනුවෙන් යුරෝපා සංගමය ඉකුත් දා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තැබීය.
 
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා එම ගිවිසුම්වලට අත්සන් තැබූ අතර යුරෝපා සංගමය වෙනුවෙන් දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබි ඊට අත්සන් තැබීය.
 
මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 416ක් (රැපියල් බිලියන 4.16ක්) ද , ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා රැපියල් කෝටි 231 (රැපියල් බිලියන 2.31) ද ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා රැපියල් කෝටි 179 (රැපියල් බිලියන 1.79)ක් ද යුරෝපා සංගම් ආධාර වශයෙන් ලැබේ.

 


 

055



අදහස් (3)

යුරෝපා සංගමයෙන් කෝටි 826 ක ආධාර

දුප්පතා Wednesday, 13 January 2021 05:23 PM

යුරෝපා සංගමයේ මහත්වරුනි, ඔබගේ ආධාර වලට බොහොමත්ම ස්තුතියි. මේ ආධාර සියල්ලම ද්‍රව්‍යමය සහ අධ්‍යාපනික - විශේෂඥ සන්නිවේදනය සඳහා පමණක් සීමා කරන්න. මුදල් ආධාර මේ රටට දෙන්න එපා. මේ රටේ පාලකයින් ඒ මුදල් හොරා කනවා. ඔබලා කොයිතරම් මුදල් දුන්නත් රටේ 60%ක් පමණ අන්ත දුප්පත් දිනකට එකම වේලකින් පමණක් ජීවිතය ගටගසාගන්නා අසරණ මිනිස්සුන්. ඒ නිසා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලන්නේ හැකිනම් කොරෝනා වැක්සින් ටිකකුත් ලබාදෙන්න. පින් අයිතිවෙයි මහත්වරුනේ. මේ අයට උදව් කළාට.

:       1       5

narada Thursday, 14 January 2021 04:29 AM

හොඳ මුලපිරීමක්...

:       1       1

Rata Perata Thursday, 14 January 2021 07:48 AM

ඕකෙන් 10%ක් වත් ඔය කියන වැඩවලට ගියොත් පුදුම වෙන්න. දැනටමත් කොමිස් කාක්කෝ ටික වටවෙලා ඇති. මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ?

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 8 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 3 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 221 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1068 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 1226 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව


මහ කන්නයට ජලය මුදා හරියි
2024 නොවැම්බර් මස 08 7 0

මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 459 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1433 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site