(ටී.කේ.ජී.කපිල)
යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යළි දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ද සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර , ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි .
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුරෝපා සංචාරය නිමවා ජනපති යළි දිවයිනට
prasanna Monday, 26 June 2023 10:28 AM
මරු .බැංකු වහන්න යතුරු අරගෙන එනවා
janahitha Monday, 26 June 2023 10:31 AM
නෙදකින්
Perera Monday, 26 June 2023 10:43 AM
ඔස්ට්‍රේලියාව නවසීලන්තය පැත්තෙත් සංචාරයකට යන්න කියන්න
Asanga Monday, 26 June 2023 11:35 AM
මෙයා ජොලි දාල එනකොට අපි හුරේ දාන්නද කියන්නේ?
Kazi Shajahan Monday, 26 June 2023 12:58 PM
ජනතා බලයක් නති මිනිස්සු බලයට ආපුහාම බයෙන් තමයි හැමවෙලේම ඉන්න වෙන්නෙ.
chandima Monday, 26 June 2023 03:04 PM
අපිට ටොපි ගෙනාවද මාමේ ?
Nimal Monday, 26 June 2023 04:08 PM
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි .ආසනයත් පැරදිලා.එක ආසනයෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා කරන වැඩ
Gamini Jjayasinghe Monday, 26 June 2023 08:39 PM
රනිල් මාමේ, චුයින්ගමුයි, ඩෙනිමුයි, සීනිබෝලයි ගෙනාවද?