IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


යුරෝපයෙන් මත්තලට ඇවිත්

බල්ගේරියානු සංචාරයකන් 175 දෙනකු රැගත්  යුරෝපීය ගුවන් සේවයේ කුලී ගුවන් යානය අද උදෑසන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

බල්ගේරියාවේ සොෆියා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට සාජා ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කළේය. මෙම ගුවන් යානය දින 10 ක් මත්ත ගුවන් තොටුපළේ රැඳී සිට පසු මගීන් සමඟ පිටත් වීමට නියමිතය.

 



අදහස් (15)

යුරෝපයෙන් මත්තලට ඇවිත්

gamage Thursday, 02 March 2023 03:24 PM

අප්පටසිරි දැන් මත්තල ෆ්ලයිට් එකක් ගොඩ බැස්සොත් .ඒකත් ප්‍රවෘර්තියක් .ඒකටත් පත්තරේ ඉඩක් ලැබෙනවා .ශෝක් නේ අපි

:       91       54

gamage Thursday, 02 March 2023 05:30 PM

මේ රතුපාට පහළට ගිය මහපට ඇඟිලි කාරයෝ මොකක්ද දන්නේ නැහැ කියන්න හදන්නේ...?

:       19       63

mahesh jFriday, 03 March 2023 06:23 AM

ඔය අය තමයි හැමදේකටම හුරේ දාලා, රටට කෙළවුණත් හොඳින් ඉන්න අය... ඕකේ ආරම්භක උත්සවයට වියදම් කළ මුදලවත් තවම හොයලා නෑ.

:       3       6

රකින Thursday, 02 March 2023 03:45 PM

සතුටුයි. වී ගබඩා කරලා විනාශ කරන්න හදපු එක සංචාරකයන්ගෙන් පිරීලා මේ දවස් වල

:       2       5

Lal Thursday, 02 March 2023 04:22 PM

ජනතා විමුක්ති පෙරමුණ මෙයට වෛර කරනු ඇත

:       3       5

ANURA ROME Thursday, 02 March 2023 04:36 PM

මේ තකතීරු මැටිමෝලන්ගේ නූගත් පිළිතුරට ලැජ්ජයි... හිරිකිතයි... කාට කියන්නද?

:       4       47

fairoos Thursday, 02 March 2023 05:04 PM

ආසියාවේ ආශ්චර්යය..!

:       57       16

Tilvin Thursday, 02 March 2023 05:42 PM

සන්තෝසයි.., එකක් ආවා..!

:       54       19

vijayanthi Thursday, 02 March 2023 06:28 PM

ශෝක් අනේ

:       1       1

nimalsiri Thursday, 02 March 2023 07:01 PM

ඇන්නට කමක් නැහැ... හැබැයි පරිස්සමින්, ගැට්ට කඩාගෙන ඇතුළට වැටුණොත්... ආපහු ගොඩ එනවා නම් බොරු...!!!

:       1       1

SUNIL MILANO Thursday, 02 March 2023 07:41 PM

තමන් ඉපදුණ, මැරෙන තමන්ගේ මවුබිම විවේචනයට ලක්කරන නරුමයින් ඉන්න තාක්කල් රට ගොඩගන්නවා බොරු...

:       12       70

Prabha Thursday, 02 March 2023 10:39 PM

බල්ගේරියා,රුමේනියා කාරයෝ දැක්කහම අපිනම් මුදල් පසුම්බිය හංගා ගන්නවා

:       2       4

SISIRA Thursday, 02 March 2023 10:59 PM

මහින්දල වගේම දවස් දහයක් චාටර්වෙන යානයක් ???

:       2       1

janahitha Friday, 03 March 2023 09:07 AM

සංචාරකයින් ආගමනය ගැන සුබ වාදී වන්න ඔබගෙ ‌දේශපාලනය එයට සම්බන්ධ කර නොගන්න සොරුන් ගැන එලි දරවු කරන්න ඔවුන් පිටු දකින්න.

:       1       4

චන්දිම ෆොන්සේකා Friday, 03 March 2023 07:54 PM

ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිටම හිතා ගන්න බැරි තත්වයක් තියෙන්නේ. සම්පත් තියෙනවා ඒත් ඒවා කළමනාකරණය කර ධනය උපයන්න කවුරුත් දන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ තියෙන සම්පත් විකුනලා දාන ඒක හරි කියාලා. නය වෙලා වරායවල් ගුවන් තොටුපළවල් නෙලුම් කුළුණු වරාය නගර හැදුවා විතරයි. ඒවා ඊළඟට ධන ආකාර බවට පත් වෙන්නේ වෙන රටවල මිනිස්සුන්ට. අපිට වෙන මුකුත් කර ගන්න බැරුව ලත වෙන්න වෙලා තියෙන්නේ. කළමනා කරණය ගැන උගන්නවන කතා කරන ආයතන මේ රටේ ඔනිතරම් තියෙනවා. ඒ වුනාට වැඩක් නැහැ. රටේ නුගත් දෙසපාලකයා හැමදේම අල්ලාගෙන කාටවත් ඉඩ නොදී තමන්ම ගසා කමින් රට විනාසවෙන්න ඉඩ හරිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 406 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 186 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 706 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3446 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1824 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1034 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site