IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


යල කන්නයේ අස්වැන්න ගැන මහාචාර්ය මාරඹේගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ)

පොහොර ප්‍රශ්නය ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්න අඩකින් පමණ පහළ  බසිනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  කෘෂි විද්‍යා අංශයේ  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය  බුද්ධි මාරඹේ මහතා පැවසීය.

එළඹෙන  මහ කන්නය සඳහා වගා කටයුතු නිසි පරිදි සැලසුම් නොකළහොත් කෘෂි ආර්ථිකය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි වන බව  සඳහන් කළ මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් ගොවීන් දිරිමත් කිරීම වැදගත්  බවද ප්‍රකාශ කළේය.



අදහස් (1)

යල කන්නයේ අස්වැන්න ගැන මහාචාර්ය මාරඹේගෙන් ප්‍රකාශයක්

AB Friday, 03 June 2022 03:31 PM

එළඹෙන මහ කන්නය සඳහා වගා කටයුතු නිසි පරිදි සැලසුම් නොකළහොත් කෘෂි ආර්ථිකය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි නම් මේ සම්බන්ධයෙන් ගොවීන් දිරිමත් කිරීම මාධ්‍ය මගින් කලයුතුවේ. දූෂිත දේශපාලකයින් මාධ්‍යයට ගෙන්වා පැයගණනාවක් කාලය විනාශ කරමින් මාධ්‍ය සාකච්ඡා නොපවත්වා සමාජයට සේවයක් කරන්නාවූ /කිරීමට උත්සාහ කරන්නා වූ කෘෂිවිද්‍යා අංශයේ මහාචාර්යවරුන් සහ ඒ සම්බන්ධ ග්‍රාමීය කෘෂි නිලධාරීන් මාධ්‍යයට ගෙන්වා රටේ පුරවැසියන් (උතුරේත්, දකුණටත්) දැනුවත් කිරීම වැදගත් වේ. එවිට ගොවීන් හට වෙනත් විකල්පයන් හෝ විකල්ප බෝග තෝරා ගැනීමට අවස්ථාවක් / හැකියාවක් ඇත...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2171 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2787 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6362 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 968 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24503 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18846 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site