IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


යෝෂිත එෆ්සීඅයිඩියට

ශාන්ත රත්නායක


යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45 ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විහාග වන නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අත්සන් කිරීම සඳහා අද (25)   පැමිණියේය.

‘අපිට අධිකරණය  විශ්වාසයි. අධිකරණයෙන් තීන්දුවක් දෙනකම් මේ විදියට ඇවිල්ලා අත්සන් කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විරුද්ධව නඩුවක් යොමු කරලා තියනවා.

යොමු කරපු කට්ටියක්  ඒ ගැන ක්‍රියාත්මක කරයි. මම කරන්නේ මට පනවපු නඩුවට උත්තර දෙන එක විතරයි’  යැයි එහිදී යෝෂිත රාජපක්ෂ මහතා කීවේය.



අදහස් (11)

යෝෂිත එෆ්සීඅයිඩියට

manasgatha Sunday, 25 November 2018 09:10 AM

ඔන්න ඇවිල්ලා ඉන්න විදිහ... ඉරිච්ච කලිසම වහගන්න බලනවා... අනිත් නිරුවත කොහොමත් එළියේ තමයි.

:       206       1187

Kalpa Sunday, 25 November 2018 09:22 AM

අනේ පව් අප්පා.. කලිසමක්වත් හරියට නැහැ දුප්පත් කොල්ලට.. ලංකාවේ හැමෝම කොණ්ඩෙ බැඳපු චීන්නු තමයි.

:       7       510

Uditha - London Sunday, 25 November 2018 09:59 AM

අම්මපා මෙහෙම තැනකට එන්න ඕන විදිහවත් දන්නේ නැද්ද මේ ගොල්ලෝ? කාගේ ලොකුකම්ද ඔය පෙන්වන්නේ.. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන.. මොන විදිහේ මනසිකත්වයක්ද තියෙන්නේ මේ ගොල්ලන්ට.. ලඟදි දවසක නාමල් ආවා FCID එකට කොට කලිසමක් ඇඳගෙන... අද මල්ලි...

:       7       455

[email protected] Sunday, 25 November 2018 10:01 AM

ලක්ෂ 45ද ලක්ෂ 4500ද? කරුණාකර නිවැරදි කරන්න

:       42       118

ගල්කටස් Sunday, 25 November 2018 10:02 AM

දාන නඩුවක් හරියට දාන්න. යූ.එන්.පි. ෆේල්... ලක්ෂ 45ක් දාන්න ඕක නඩුවක්ද බං...? විකාර තමයි. මිනිසුන්ට විහිලු සපයලා එක දෙයක්වක් හරියට නොකර බමබුවක් තව කථා කරනවා. ක⁣ලේ හරියට මහ බැංකුව කඩපු එකයි, නඩු අහන්න කලින් තීන්දුව දීපු එකයි විතරයි මගෙ හිතේ...

:       15       201

Lanka Sunday, 25 November 2018 01:19 PM

අඳින්න හරි හමන් ඇඳුමක්වත් නැති දුප්පත් දරුවන්ට මුකුත් කියන්න එපා!

:       0       180

chathuri Sunday, 25 November 2018 01:49 PM

පියාගේ බලය තාවකාලික නිසා පවුලේ අයගේ නඩු ටික ඉවර කරගන්නද කල්පනාව? රැකියාවක් නැහැ... වටිනා දේපල ගන්න මුදල් කොහෙන්ද? සේරටම වැහි නැති ගිනි බෝල පාත් වෙයි.

:       145       474

Karma Sunday, 25 November 2018 02:03 PM

හත්මුතු පරම්පරාවේ නඩු ටික බේරගන්න තමයි දැන් අප්පච්චි අගමැතිකමේ එල්ලිලා ඉන්නේ... මෛත්‍රිපාල සිරිසේනට පිංසිද්ද වෙන්න නඩු ටිකෙන් නිදහස් වෙයි. ඒත් හැබැයි කර්මයෙන් නම් බේරෙන්න බැරිවෙයි.

:       6       510

Alfi Sunday, 25 November 2018 07:31 PM

එෆ්සීඅයිඩී එක කියන්නෙ වැදගත් ස්ථානයක්ද?

:       0       3

Alfi Sunday, 25 November 2018 07:47 PM

මේ කලිසම ඉරිච්ච කලිසමක් නොවෙයි මෙය ලොකයේ තිබෙන අලුත්ම විලාසිතාවක්.

:       0       0

ajith Monday, 26 November 2018 07:43 AM

බිය නොවන්න පුතා, නඩුත් අපේ බඩුත් අපේ.

:       0       82

ඔබේ අදහස් එවන්න

දියත

ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 47 0

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 76 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 152 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 707 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 546 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 232 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site