IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ මාස 4 කින් මිලියන 125 පසු කරයි

(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)

යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය මාස හතරක් තුළ ‘යූටියුබ්’ සමාජ ජාලයේ නැරඹුම් වාර මිලියන 125 (කෝටි 12.5)  පසු කළේය.

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාවේ "මැණිකේ මගේ හිතේ" ගීතය මේ දිනවල ඉතාලියේ නේපල්ස් නුවරදී  වාදනය වන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරි සරමින් තිබේ .

මෙය ශ්‍රී ලාංකිකයකුගේ ගීතයක් ‘යූටියුබ්’ සමාජ ජාලයේ නැරඹුම් වාර මිලියන 125 ක් පසුකළ දෙවැනි අවස්ථාව වන අතර යොහානිගේ ගීතය මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ මිලියන 125 පසු කිරීම වඩාත් කැපී පෙනේ.
ඇය ගයන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පසුගිය අගෝස්තු මස 23 වැනිදා නැරඹුම් වාර මිලියන 50 (කෝටි 5) පසු කළ අතර මෙම මස 11 වැනිදා නැරඹුම් වාර මිලියන 100 (කෝටි 10) පසු කළේය.

යොහානි එම ගීතය පසුගිය මැයි මස 22 වැනිදා ‘යූටියුබ්’ සමාජ ජාලයට මුදාහැර තිබුණි.

යොවුන් ගායකයකු වන චමූ ශ්‍රී විසින් ගායන කරන ලද ‘ප්‍රේම සටන’ (සඳ ගනිගන්නා) ගීතය නැරඹුම් වාර මිලියන 125 ක් හෙවත් කෝටි 12.5 ක් ඉක්මවූ පළමු සහ එකම ශ්‍රී ලාංකික ගීතය බවට මීට පෙර පත්ව තිබුණි.

ලිංගික දර්ශන ඇතුළත් රූප රචනයකින් යුත් චමූ ශ්‍රී ගේ ‘ප්‍රේම සටන’ ගීතය 2017 වසරේ ජූනි මස 28 වැනිදා ‘යූටියුබ්’ සමාජ ජාලයට මුදාහැරීමෙන් පසුව අද (26) පෙරවරු වන විට එම ගීතය නැරඹුම් වාර මිලියන 126 කට ආසන්නව තිබුණි.

 



අදහස් (3)

යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ මාස 4 කින් මිලියන 125 පසු කරයි

Shantha - Qatar Sunday, 26 September 2021 11:16 AM

මීට කළින් මමත් ප්‍රතිචාර දැක්වුවා මේ දියණියට සුබ පතලා... තරහකට නෙවෙයි කියන්නේ... ඒ දරුවට එයාගේ ගමන යන්න දෙන්න.. නිතරම දැම්මොත් අගයක් නැතිවෙනවා. අනෙක් කලාකරුවන් කලකිරීමකට පවා ලක්වෙන්න පුළුවන්..

:       13       13

Nuwa Sunday, 26 September 2021 02:44 PM

මේකත් අර සුපර් ස්ටාර්ස් වලින් බිහිවෙනව වගේ තමයි. කෝ දැන් එයාල ඉන්නවද නැත්ද දන්නෑ. මේ සින්දුව පුම්බලා තියෙන්නෙ සමාජ මාධ්‍යයෙන්.. දැන් ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යත් ඒක පුම්බනවා. ඕනම දෙයක් වයිරල් වෙන්න පුළුවන්. වයිරල් වෙන නිසාම ඒකට සුපිරි පුසිද්ධියක් ලැබුණත් අදාල ගායිකාවට සුපිරියට මුදල් ලැබුණත් නිර්මාණයේ ගුණාත්මක බව වැඩි වෙන්නෑ. මේක වයිරල් වීඩියෝවක් විතරයි.

:       7       6

පිටිගල මිලානෝ Sunday, 26 September 2021 03:06 PM

කෝ මේ අපේ ප්‍රබුද්ධයින් ටික? යොහානිට සුබ පතන්න බෑ.. බෑ.. වගේද?

:       3       11

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 234 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2473 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2644 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 6909 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3417 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 460 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site