(යොහාන් භාසුර)
යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්‍ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය.
නීතිඥ සාගර කාරියවසම් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදීම ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
බොරු පවසා ආණ්ඩු බලය ගෙන රැවටීම කුමක්ද කියන එක ජනතාවට පැහැදිලි කිරීමට වැඩපිළිවෙලක් “ ගමින් ගමට ” යැයි වැඩසටහනක් ආරම්භ කළ බවත් එම වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී ජනතාව රැවටුණේ යැයි තේරුම් ජනතා විමුක්ති පෙරමුණට පාඩමක් ඉගැන්වීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.
එම වැඩසහනට බියවූ ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා සේම විවිධ වංචනික ක්‍රියාමාර්ග සහ අනීතික ක්‍රියාමාර්ග ඵවා ගනිමින් සිටින තත්වයක් නිර්මාණය වී ඇති බව කී ඒ මහතා පසුගියදා බොරු සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ බව ද සඳහන් කළේය.
ජනතාව හිනස්වන සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ ආණ්ඩුව නාමල් රාජපක්ෂ මැතිතුමා වටා ජනතාව එකතුවීම මත නාමල් රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශාල කුමණ්ත්‍රණයක් දියත් කරන බව සාක්ෂි සාධක සහිතව ඔප්පු වෙමින් පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’යහපාලන සමයේ අසත්‍ය චෝදනා යළි ගෙන එනවා’’
ජිල්බු Tuesday, 25 February 2025 04:33 PM
මේකගෙන් පුදුම කන් කරච්චලයක් තියෙන්නේ. මෙයාගෙ ලොක්කො මලබද්ධෙට බේත් අරං දීලා ටොයිලට් එකේ මයික් ටිකක් හයිකරල දුන්නනං කනක් ඇහිල ඉන්ඩ පුලුවං වෙයි.
ජයනාත් Tuesday, 25 February 2025 05:07 PM
දැන් යලි එන්නේ යහපාලන කාලේ මතු කලත් ඩීල් දාලා යට ගහපුවා. මේව ජනතාව දන්නවා . නාමල් බේබි වටා ජනතාව රොක්වීමේ සිහිනය සැබෑ කරගන්න නම් ගොං කතා නොකිය ජනතාවගේ පැත්තෙන් ඉඳල බුද්ධිමත්ව හැසිරිය යුතුය.
Neel Tuesday, 25 February 2025 05:28 PM
අනේ. සාගර. සත්‍ය කුමක්ද යන්න පිළිබදව ජනතාව හොඳටම දන්නව නේද? අපේ. රට උලා කාපු පර හැත්ත නැවත බලයට ගේන්න ජනතාවට පිස්සු නැහැ. ඔයාට හිතේනවද මාලිමා ආන්ඩුව ජනතාවට එපාවේලා කියලා , ඒ තමයි ඔයාගේ දේශපාලන බංකොලොත් බව. ඔයාලට කවදාහරි වෙන්නේ අර නරීයට වෙච්ච වැඩේ. කරුණාකර දැන්වත් මෝඩකම පෙන්වීම නවත්වන්න.
පොඩිඑකා Tuesday, 25 February 2025 06:46 PM
මේ යෝධයා හීනෙං දොඩවනවා..! අවදිවෙයං යකෝ…!
ප්‍රියන්ත Tuesday, 25 February 2025 06:49 PM
නෑමෝලයා වටේ ජනතාව එකතුවෙනවා නෙවෙයි හලෝ. ජනතාව ඉන්න තැන්වලට නෑමෝලයා රිංගනවා.
PGPThilak Tuesday, 25 February 2025 07:21 PM
යහපාලන ආණ්ඩුව ගෙනාවේ අසත්‍ය චෝදනා නෙවෙයි! නමුත් යහපාලන ආණ්ඩුව පොහොට්ටු හොරු විසින් අල්ලනු ලැබුවා! මේ ආණ්ඩුව වත් ජනතාවට යුක්තිය ඉටු නොකලොත් ඊලඟට එන්නේ මහජන විප්ලවයක්.
Kazi Shajahan Wednesday, 26 February 2025 09:06 AM
යහ පාලනයේ රනිල් ,විජේදාසලා
fairoos Wednesday, 26 February 2025 11:10 AM
මෙයාගේ ෆයිල් එකත් ළඟදීම එලියට එයි
සමන් විමල් Wednesday, 26 February 2025 01:04 PM
ඩෝබිලාට මල පැනලා, හේදිල්ල පැත්තක දාලා මඩ අනනවා. ගවපාලන කාලේත් ඔය ගවයෝ ටික හිටියෙ රනිල්ගෙ ඔඩොක්කුවෙ.
Deshabandu Wednesday, 26 February 2025 01:13 PM
අනේ සාගර මහත්තයෝ කෙඳිරි ගාන්නේ නැතුව පොලිසියට හරි මානව හිමිකම් හෝ ජාත්‍යන්තර පොලිසියට පැමිණිල්ලක් දාන්නකෝ .බොරු චෝඅදනා දානවයි කියලා . ඔබත් නීතිඥයෙක් නේද