(යොහාන් භාසුර)
පොහොර ප්‍රශ්නයට පැලැස්තර විසඳුම් නොදී යළ කන්නයේ සිට රසායනික පොහොර ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කාබනික පොහොර ආනයනය කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවත් වකුගඩු රෝග වැළදීමට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය යන දෙක ප්‍රධාන වන අතර වැඩි කොටසක් පොහොර නොව විවිධ කාරණා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසයි.
ශ්‍රී ලංකාව කාබනික පොහොර ආනයනය කරන ලෝකයේ එකම රට බවට පත්ව ඇති බවත් ජනතාවට මිලදී ගතහැකි හොඳ පොහොරක් හදලා ලබාදුන්නේ නම් ප්‍රශ්න අවසන් බවත් දයාසිරි ජයසේකර මහතා කීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'යළ කන්නයේ සිට රසායනික පොහොර'
K Perera Tuesday, 23 November 2021 12:36 AM
අනේ ...! යන්න කාලය නාස්ති නොකර...
Sunil Tuesday, 23 November 2021 05:34 AM
මුළු කැබිනට් මණ්ඩලයම එකම තීරණයක පිහිටුවා සිටීම කොතරම් ප්‍රශස්තද.?
sharm warn Tuesday, 23 November 2021 09:15 AM
බතික් ඇමති දැන් මොකෝ කෘෂිකර්මයට කඩේ යන්නේ ?පොහොට්ටුව බේරා ගන්නද නැත්නම් තමන්ගේ චන්ද ටික රැක ගන්නද ?අය වැය පරදන්න බැරි කාලකන්නි .බයිලා ඔස්තාර් ලා ...රටම ඉවරයි