IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


යාළුවාගේ බිරියට නිල් දසුනක් යැවූ පො.කොගේ වැඩ තහනම්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ ජංගම දුරකතනයට වැට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගි මාර්ගයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් උසස් නිලධාරයෙක් පැවැසීය.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මර්ග සංචාරක කොට්ඨාසයට අනුබද්ධ බද්දේගම අන්තර් හුවමාරුවේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකි.

කොස්තාපල්ගේ බිරිය තම සැමියාට මේ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු ඔහු කළ පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන්  එම කොට්ඨාසයේ රාජකාරී කරන සහකාර පොලිස් අධිකාරිවරයකු මේ සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව වැඩ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ඇත.



අදහස් (2)

යාළුවාගේ බිරියට නිල් දසුනක් යැවූ පො.කොගේ වැඩ තහනම්

පිටිගල මිලානෝ Tuesday, 28 September 2021 10:00 AM

ලංකාව කොතරම් පිරිහී ඇද්ද කියතොත් එය දාම් ලෑල්ලක් වැනිය. බොහෝදෙනා බලා සිටින්නේ කොටුවක් පැනීමටය.

:       0       12

Raveendra Tuesday, 28 September 2021 02:04 PM

නමක් ගමක් නැති "වලත්තයෙක්" කෙසේ වටිනා නිල ඇදුමක් ඇගේ ඔතාගත්තේද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 51 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 240 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 438 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 100 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 986 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 6629 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1708 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site