IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රංගෙ ගිල්ලෙ ජනාධිපතිගෙ ලණුවක්

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කල් දැමිය යුතු බවට රංගෙ බණ්ඩාර ලවා ජනාධිපතිවරයා කියෙව්වේ රංගෙ  එජාප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන්නට පොටක් පාදා ගැනීමට යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන්  මහතා පැවසීය.

දැන් රංගෙ බණ්ඩාරට එක්සත් ජාතික පක්ෂය ඇතුලෙන්ම ලොකු විරෝධයක් පැමිණ තිබෙන බව කී රහුමාන් මහතා එය රනිල් වික්‍රමසිංහට කරගන්න බැරිව සිටි දෙයක් යැයිද කීය.

"රංගෙට  ලණුව දුන්නාම ඔහු ලණුව කෑවා. දැන් ඔහු මහලේකම් ධුරයෙන් ඉවත් කරන්නට එජාපය ඇතුලේ පසුබිම හැදී තිබෙනවා. රවී කරුනානායක එජාප මහ ලේකම් ධුරයට ගේන්න යනවා. මහ ලේකම්ගේ  ප්‍රකාශය නිසා යූඑන්පී කාරයන්ටත් පාරේ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා යැයි මුජුබුර් රහුමාන් මහතා පැවසීය.



අදහස් (4)

රංගෙ ගිල්ලෙ ජනාධිපතිගෙ ලණුවක්

ගමේ එකාලා Friday, 31 May 2024 06:57 PM

පින් ජනපතියා රන්ගේ ලවා මුට්ටිය දාලා බැලුවා.. ඒකෙන් රන්ගේ බණ්ඩාර නිකම් පජාත වුණා. වැඩිකල් යන්න කලින් වෙන කෙනෙක් දාගනී...

:       4       28

ජගත් ලියනගේ Friday, 31 May 2024 08:14 PM

ඔය කවුරු කවුරුත් ලොකු ටෝක් දෙන්නේ ජනාධිපතිවරණයක් තියෙනකන් විතරයි . ඊට පස්සේ හුළං ගිය බැලුම් බෝල වගේ ඉන්න වෙන්නේ .

:       1       31

Deepal Nirosh Saturday, 01 June 2024 06:35 AM

තාම ලණු දීම ඉවර නැහැ, රනිල්ගෙ ලණුවත් තෝල්කයවත් ජනතාවට වැදගත් නැහැ. ජනතාවට අවශ්‍ය මේ වසරට නියමිත ජනාධිපතිවරණය නියමිත කාලයට පවත්වා ගැනීමයි. අන්න ඒකටයි විපක්ෂය මේ වෙලාවෙ පෙළ ගැහිල ජනතාවට ධෛර්යයක් හා ශක්තියක් විය යුත්තෙ.

:       0       2

Bamunuarachchi Saturday, 01 June 2024 07:54 AM

උඹලා ගිල්ලේ රංගගේ විරේක ගුලියක්. දැන් හැමතැනම කැත කර කර දුවනවා.

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1441 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 12 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 918 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1395 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 993 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 562 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site