(ඉන්දිකා රාමනායක, නිමල කොඩිතුවක්කු සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය කියයි.
ජනාධිපති කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
බත්තරමුල්ල පොල්දූව හංදියේ සංවිධානය කළ සත්‍යග්‍රහය අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංගන ශිල්පිනී දමිතා අත්අඩංගුවට
" තිත්ත-කැත්ත " Wednesday, 07 September 2022 09:33 PM
තිරය පිටුපස නටපු හැටි රංගනයෙන් සජීවීව දැක බලාගත හැකිය..!
chandima Wednesday, 07 September 2022 09:36 PM
ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වුණාට අත්අඩංගුවට ගත්තා නම් ජනාධිපති තනතුරට බලහත්කාරයෙන් ඇතුළු වුණාටත් ඒ දඬුවමම දෙන්න වෙනවා.
Sanath Thursday, 08 September 2022 09:34 AM
ගැහැණුන්ටත් බය අසික්කිත ආණ්ඩුව.
senaThursday, 08 September 2022 11:39 AM
කිසිම ජනතා පිළිගැනීමක් නැති මිනිස්සු බලයට ආපුවාම ගෑණුන්ටත් බයේ දඟලනවා.
ganegoda Wednesday, 07 September 2022 09:46 PM
දාන්න ඔය මනුස්සයින්ව එළියට..!
Pradeep Wednesday, 07 September 2022 09:48 PM
මෙසේ එඩිතර පුරවැසියන් හිර කිකිරීමෙන් මජර දේශපාලුවන් මෙරටට කරපු මහා විනාශය යටගැසිය නොහැකිය.
uk ran Wednesday, 07 September 2022 09:48 PM
වටේ යන අයට ඕවා ගාණක් නැහැ. හොඳ වැඩේ නිර්පාක්ෂිකයා කියා ජවිපයට කඩේ යනවා.
Lal Wednesday, 07 September 2022 11:04 PM
හොඳ වැඩක්...
කුට්ටම්-මාංචු Wednesday, 07 September 2022 11:11 PM
තිර රචනය ලිව්ව ලප මාමාට හරියට දුක ඇති දමිතා ඇල්ලුවාට..! මාංචු කුට්ටම තදයි කිව්වලු දෑතට දැම්මම..! කිව්වලු නාට්‍යවල මේවා දාලා රඟපාලා මට හොඳට පුරුදුයි කියලා...!!
විපරමා Thursday, 08 September 2022 02:24 AM
ජනාධිපති කාර්යාලයට කී දාහක් කියලා ඇතුල් උනාද. පන්නලා දාපු ජනාධිපතියා පත් කෙරුවෙත් මේ රටේ 69 ලක්ෂයක් ජනතාව .
Ashan Thursday, 08 September 2022 02:50 AM
මර්ධනය වහා නවතනු. කොන්ද පන නැති නායකයින් ඉවත්වනු
Bindu Thursday, 08 September 2022 04:02 AM
මොනවා කරන්නඩ ඉතින් එයා කලේ රගපාපු එකනේ,ඕක තේරුම් ගන්න බැරී මෝඩයෝ.
SurenThursday, 08 September 2022 11:19 AM
හැබැයි මෙයාට පුළුවන් වුණා හොර දේශපාලකයන්ව බින්දුවටම දාන්න. අපිටනම් වීර චරිතයක්.
ලුම්බිණි Thursday, 08 September 2022 05:06 AM
134 ජනාධිපති තුමා, දැන් වත් මේක නවත්වන්න. අඩු වශයෙන් තමා ජනාධිපති උනේ මේ අය නිසා කියලවත් හිතන්න.
jayani herath Thursday, 08 September 2022 05:14 AM
ප්රජාතන්ත්රය රකින මේ දූපතේ මිනිස්සුන්ගෙ රාජකාරි වලට බාධා කරන මේ වගේ නිකම්මු මොන ක්‍රමයෙන් හෝ ආර්ථිකයට සහභාගී කරව ගැනීම රජයේ යුතුකමකි. මේ රජයට විරුද්ධ රැස්වීම් කරන කාලයක් නොවෙයි. මේ අයට ඒක කියලා දෙන්න.
ආරියවංශ රාහුබද්ද Thursday, 08 September 2022 11:37 AM
ප්රජාතන්ත්රවාදය රකින රජයක්ද අද තියෙන්නේ? විරෝධතාව දැක්වීම සඳහා අරගල කිරීම ජනතාවගේ අයිතිවාසිකමක් කියලා දන්නේම නැතිද?
randilThursday, 08 September 2022 11:58 AM
ඊයේ රෑ මේ රටේ දරුවන් කී දෙනෙක් බඩගින්නේ හිටියද කියලා ඔය උත්තමාවි පොඩ්ඩක් බලනවද? ලංකාවේ නෙවෙයිද ඉන්නේ?
ANANDA SARATH SAMARASINGHE Thursday, 08 September 2022 05:26 AM
අරගලය කිය කියා රට වනසමින් NGO ඩොලර්/යූරෝ මිලියන ගණනක් ලැබුණු විදිහ දැං වමාරපං කාලකණ්නි ගෑණි. රට ගිණි තැබීමට මුන් හැමෝටම රජ කාලේ දඩුවම් දිය යුතුයි.
Cusco Thursday, 08 September 2022 06:55 AM
මැයි 19 ගහපු අයගෙ ඡායාරෑප සමග හැම දෙයක්ම තියෙද්දි ඒ මිනිස්සු එලියෙ. ඉතින් කොහොමද සිස්ටම් චේන්ජ් වෙන්නෙ?
Bamunuarachchi Thursday, 08 September 2022 07:55 AM
හම ගහන්න මේක ජෙප්පන්ගේ අලුත් ඩයල් එකක්. සාමාන්‍ය ජනතාවට මුන් නිසා තිබෙන කරදය පාරේ හිරවෙලා තිබෙනා කාර් පෝලිමෙන් පෙනෙනවා. ඉතින් මුන්ව මර්දනය නොකර පුලුවන්ද? මර්දනය නොවෙයි පාහේ හිරවෙලා තිබෙන වාහන වල ස්පෙයාර් ටයර් බෙල්ලට දාලා පුච්චන්න ඕනේ. කාලකන්නි හැත්ත උන්ගේ කාලේ මදිවට අපේ කාලෙත් කනවා.
කුමාර හෙට්ටිආරච්චි Thursday, 08 September 2022 08:30 AM
පාර්ලිමේන්තුවට යන්න කරන උත්සාහයක්. මැය ජනාදිපති මැතිවරනයේදී ගොටාභයට විරුද්ධව වැඩ කලේ.අරගලය තම මතු බලාපොරොත්තු සපල කර ගැනීමට තෝතැන්නක් කර ගෙන.
මැක්ස් Thursday, 08 September 2022 08:39 AM
වයසට යාම, රංගන දක්ෂතා නොපෙන්වීම, පුද්ගලික චර්යාව නිසා තමන් ගෙන් ගිලිහී යන ප්‍රසිද්ධිය රැක ගැනීම වෙනුවෙන් "අරගලය"ට ආ මැය විසින් සිදු කළේ රැල්ලට අයාලේ යන තරුණ පිරිසක් ප්‍රකෝප කරමින් රාජ්‍ය විරෝධීව දේපල හානි කිරීමයි. කලාකාර පට්ටම නොසලකා මැයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුනොත් එය යහපත් කටයුත්තකි.
C.K.Lankaputhra. Thursday, 08 September 2022 09:14 AM
ජිනිවා මානව හිමිකම් සංගමයේ දැන ගැනීම පිනිසයි.
Prase Thursday, 08 September 2022 09:39 AM
දාන්න ජීවිතාන්තයටම. අපට වැඩක් කර ගන්න නැති වුණා මේ අරගලය නිසා. ජනතාවගේ මුදල් දේපොළ විනාස වුණා.
sharm warnThursday, 08 September 2022 12:12 PM
ආ ඇත්තද? මොනවද දන්නේ නෑ නේද ඔයාට කරගන්න බැරි වෙච්ච දේවල්. අරගලය තිබිච්ච මාසෙ තුනේ ද? ඔයාගෙ ඔක්කොම වැඩ කරගන්න බලන් හිටියෙ. ඇන් කර ගත්තද? තාමත් බැරි වුනාද? පව් ඔයා නම්.
ganegoda Thursday, 08 September 2022 11:26 AM
කලාකරුවන් අවුස්ස ගන්නෙ නැතුව ඔය මනුස්යින්ව නිදහස් කරන්න.
BamunuarachchiThursday, 08 September 2022 01:10 PM
කලාකරුවන් ඇවිස්සුවොත් අසූචි ගොඩක් ඇවිස්සුවා වගේ හිටියි. මොකද කලාකරුවන් කියන්නේ කොහෙන් ලෝකෙට බිහිවුණු අයද? කලාකරුවන් කාට ලොකුද?
Chaminda Thursday, 08 September 2022 11:59 AM
මේ නිළියගේ ක්‍රියා කලාපය වැරැදියි. ඇප දෙන්න එපා ඇතුළට දාන්න...
Ladarama Thursday, 08 September 2022 12:03 PM
එයා අත්අඩංගුවට පත්වෙනකොට මූනේ තිබ්බ සිරියාවෙන්ම පෙනෙනවා එයාගේ පොර්ට්ෆෝලියෝ එකට තව පින්තූර ටිකක් එක්කාහු උනා කියල. අනේ හොඳයි.
fairoos Thursday, 08 September 2022 12:03 PM
රනිල්ට නම් ලඟඳීම හොඳ කෑමක් ලැබෙයි වගේ.
Kumara Thursday, 08 September 2022 02:39 PM
දමිතගේ කට අවුස්සගන්න තමයි ඔය..!
සෙනෙවිරත්න Thursday, 08 September 2022 03:30 PM
ගෑණුන්ට බය ආණ්ඩුවක්ද නැත්නම් ගෑණුන්ට කැමැති නැති ජනාධිපති කෙනෙක්ද? මෙතුමිය මේවා නොදැන අරගල කරා වෙන්න බැහැ.. මේකෙන් මෙතුමිය තවත් ඉහළ යනවා.. රජය නිකං මඩ ගාගන්නවා...!
PABALU PABA Saturday, 10 September 2022 11:01 AM
මෙි සුරෑපී දේහ විලාසිනියත් අර 'පබලු පබා' කුල කාන්තාවගේ මාර්ග සිතියම දිගේ ලැසි ගමනින් පියමං කරනවද? කියලා චකිතය මහදේ.